sachith19920726 Jun 8, 2014 එල එල ගයියා.. මමත් තවම කෑවෙ නෑ බං.. දොළහත් පැනලා.. බුදුසරණයි! පරිස්සමින් හිටපං! සතුටින් හිටපං!
crazybuddy Jun 8, 2014 එල එල ගයියා.. මමත් තවම කෑවෙ නෑ බං.. දොළහත් පැනලා.. බුදුසරණයි! පරිස්සමින් හිටපං! සතුටින් හිටපං!
crazybuddy Jun 8, 2014 සිරාවටම කම්මැලි බං.. ඒ කාලෙ කොච්චර ෆන්ද.. ආවොත් යන්න හිතෙන්නෑ එළකිරියෙන්.. මේකෙ නැතත් නයිට් ක්ලබ් එකේ හරි සෙට් වෙනවනේ ෆන් එක ගන්න.. සචියත් දැන් වැඩිය පේන්න එන්නෑ.. සමියට මොකක් වුණාද දන්නෑ.. මෑතකදි දැක්කා ඔන්ලයින් ඉන්නවා.. ඒත් ඇවිත් පැයෙන් දෙකෙන් වගේ පොර මිසින්.. උඹට මතකෙයි එඩිෂන්.. අර පැනඩෝල් බීපු එකා..
සිරාවටම කම්මැලි බං.. ඒ කාලෙ කොච්චර ෆන්ද.. ආවොත් යන්න හිතෙන්නෑ එළකිරියෙන්.. මේකෙ නැතත් නයිට් ක්ලබ් එකේ හරි සෙට් වෙනවනේ ෆන් එක ගන්න.. සචියත් දැන් වැඩිය පේන්න එන්නෑ.. සමියට මොකක් වුණාද දන්නෑ.. මෑතකදි දැක්කා ඔන්ලයින් ඉන්නවා.. ඒත් ඇවිත් පැයෙන් දෙකෙන් වගේ පොර මිසින්.. උඹට මතකෙයි එඩිෂන්.. අර පැනඩෝල් බීපු එකා..
crazybuddy Jun 8, 2014 අමුතු චරිත ඉන්නවා බං මේකෙ.. අනේ මන්දා ඕයි.. වෙනදා ෆන් එක නෑ හැබැයි දැන්.. ඉස්සර VM ආතල් කොච්චරද.. හිනා කාලා මැරෙනවා.. දැන් උන් එකෙක්වත් නෑ හොයන්නවත්.. මොසියා ඉස්සර මරු ෆන් දුන්නෙ.. ඌ පැත්ත පලාතෙ එන්නෑ.. මල් බබා හොයන්නවත් නෑ.. මං හිතන්නෙ ෆේක් එකකින් එනවා ඇති.. නුවන් බුවා නෑ.. ඌත් සිරා කොල්ලෙක්..
අමුතු චරිත ඉන්නවා බං මේකෙ.. අනේ මන්දා ඕයි.. වෙනදා ෆන් එක නෑ හැබැයි දැන්.. ඉස්සර VM ආතල් කොච්චරද.. හිනා කාලා මැරෙනවා.. දැන් උන් එකෙක්වත් නෑ හොයන්නවත්.. මොසියා ඉස්සර මරු ෆන් දුන්නෙ.. ඌ පැත්ත පලාතෙ එන්නෑ.. මල් බබා හොයන්නවත් නෑ.. මං හිතන්නෙ ෆේක් එකකින් එනවා ඇති.. නුවන් බුවා නෑ.. ඌත් සිරා කොල්ලෙක්..
crazybuddy Jun 8, 2014 රිඳිලා කාලෙකින් බං දැක්කෙ.. තොගේ ෆිට් එකක් නේද ඌ.. මාත් යාළුවව වැඩිය දන්නෑ.. ඔය VM හුවමාරු කරගත්තට..
crazybuddy Jun 8, 2014 ඔව් ඔව්.. කලින් මේකා Ridila™ කියනව වගේ කොලුකාරයෙක්ගෙ චරිතයක් ඇක්ට් කලානේ බං.. මාත් බයවුනා එකපාරම මේකා කොලුකාරයෙක්වත්ද කියලා..
ඔව් ඔව්.. කලින් මේකා Ridila™ කියනව වගේ කොලුකාරයෙක්ගෙ චරිතයක් ඇක්ට් කලානේ බං.. මාත් බයවුනා එකපාරම මේකා කොලුකාරයෙක්වත්ද කියලා..
crazybuddy Jun 8, 2014 හු#නවා.. මට නිකමට හිතුනා යකෝ.. කිව්වෙ නැති වුණාට.. මේකා මොකක් හරි ප්රශ්නෙක තමා හිටියෙ.. එහෙනම් ඇත්ත වෙන්නැති බං.. පවු වැඩේ ඌ..
හු#නවා.. මට නිකමට හිතුනා යකෝ.. කිව්වෙ නැති වුණාට.. මේකා මොකක් හරි ප්රශ්නෙක තමා හිටියෙ.. එහෙනම් ඇත්ත වෙන්නැති බං.. පවු වැඩේ ඌ..
crazybuddy Jun 7, 2014 ඒකත් ඇත්ත තමා බං.. amazin ත්රෙඩ් එක දාපු එකත් ඇමසියමද දන්නෑ.. අර අමන්දි නම් මරු ඈ.. ඒකි පට්ට ෆන් දෙන්නෙ..
ඒකත් ඇත්ත තමා බං.. amazin ත්රෙඩ් එක දාපු එකත් ඇමසියමද දන්නෑ.. අර අමන්දි නම් මරු ඈ.. ඒකි පට්ට ෆන් දෙන්නෙ..
crazybuddy Jun 7, 2014 හැබැයි කැත වැඩේ බං ආපු ගමන්ම බෑන් වෙන එක තමා.. එපා වෙනවා ඇති එකවුන්ට් එක හදපු එකාට..
crazybuddy Jun 7, 2014 සිරාවටම.. අර ලාංකීය සැප එකේ තිබුණ පිංතූරයක් ඌ ඇවටා එකට දාලා තිබුණෙ.. මට පස්සෙ මීටර් වුණා පිංතූරෙ.. අපරාදෙ බං ආතල් එකක් මිස් වුණා..
සිරාවටම.. අර ලාංකීය සැප එකේ තිබුණ පිංතූරයක් ඌ ඇවටා එකට දාලා තිබුණෙ.. මට පස්සෙ මීටර් වුණා පිංතූරෙ.. අපරාදෙ බං ආතල් එකක් මිස් වුණා..
crazybuddy Jun 7, 2014 මචං ගයියා.. එක කුසුමි කියලා මේමබර් කෙනෙක් ආවෙ.. අන්න ඌ දාපු නූල අයින් කරලනේ බං.. කොල්ලෙක් තමා ඌ කෙල්ලෙක් විදියට ඇක්ට් කරන්න හැදුවට.. ඒත් මොකෝ දන්නෑ නූල අයින් කලේ..
මචං ගයියා.. එක කුසුමි කියලා මේමබර් කෙනෙක් ආවෙ.. අන්න ඌ දාපු නූල අයින් කරලනේ බං.. කොල්ලෙක් තමා ඌ කෙල්ලෙක් විදියට ඇක්ට් කරන්න හැදුවට.. ඒත් මොකෝ දන්නෑ නූල අයින් කලේ..
crazybuddy Jun 7, 2014 ඔව් බං.. එහෙම බලන් ඉන්න තමා වෙන්නෙ.. කොච්චර සල්ලි තිබුණත් ඒකිගෙන්, බොස්ගෙන් සත පහක් ඉල්ලන්න හිතෙන්නෙ නෑ මචං.. ඉල්ලලත් නෑ..
ඔව් බං.. එහෙම බලන් ඉන්න තමා වෙන්නෙ.. කොච්චර සල්ලි තිබුණත් ඒකිගෙන්, බොස්ගෙන් සත පහක් ඉල්ලන්න හිතෙන්නෙ නෑ මචං.. ඉල්ලලත් නෑ..
crazybuddy Jun 7, 2014 තෑන්ක්ස් මචං ගයියා.. කෙල්ලෙක් ඉන්නකොට ආදරේ කරනකොට එහෙම ඇඟට පොඩි මෙව්වා එකක් දැනෙනව නේද බං.. තනිකඩව ඉන්නවට වඩා ඒකත් මරු..
තෑන්ක්ස් මචං ගයියා.. කෙල්ලෙක් ඉන්නකොට ආදරේ කරනකොට එහෙම ඇඟට පොඩි මෙව්වා එකක් දැනෙනව නේද බං.. තනිකඩව ඉන්නවට වඩා ඒකත් මරු..