gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තේරෙනවා ගයාන්. හරි දුකයි උන දේට. සිගරට් බන්. බයිපාස් කරලා මූ බෙහෙත් බීලා නෑ මාර්තු ඉඳලම. මග ඇරලා බේත් හංගලා. ක්ලිනික් යන්න කියලා කිව්වාම මගට ගිහින් ඉඳලා ඇවිල්ලා. බොරු කරලා. අනෙ බන් පොඩි උන් දෙන්නට වයස දහය හතර. පොඩි කාලෙ ඉඳං වඩාගෙන ජරාව ගාගෙන අපිවත් හැදුවෙ. මතක් වෙද්දි දුකයි. හිටි ගමන් ඇවිත් කුස්සියට ගිහින් බතුත් බෙදාගෙන කනවා. මාස 7කින් විතර දැක්කෙත් නැහැ. සිගරට් නිසා තමා එයාගෙ තාත්තත් මළෙ. පුතත් නැති උනා ඒ නිසාම. උඩ තට්ටුවෙ ඉඳං බිස්නස් පාර්ට්නර් කෙනෙක් එක්ක කොල් එකක ඉඳලා කිව්වලු මගෙ ඇස් පේන්නේ නැති වෙනවා කියලා. අනෙ බන් ගෙනත් පුටුවෙ ඉන්දුවම හස් හස් ගාලා ඔලුව උඩට පහලට කරලා පණ ගියාලු. අද ගියා බොඩිය රිලීස් කරගන්න සතෙක් වගෙ දාලා උන්නෙ. කොණ්ඩ ගහක් ඉදිලා නැහැ මචන්. තරුණ ජීවිතෙ. අපි මළා නම් කමක් නැහැ. මේ දරුපවුල් කාරයො දැන් ජීවිත කීයක්ද එතන.
    පුතේ මං බයියං කාලා එන්නං ගේමට සෙට් වෙන්න..
    උම්මා..
    අපෝ ඔවු.. තොගේ මැසේජ් දැනටම පිරිලා.. :(
    මොකෝ හුත්තො VM එකක් දැම්මෙ..?
    PM දාන්න ලැජ්ජද..?


    මොකෝ හුත්තො VM එකක් දැම්මෙ..?
    PM දාන්න ලැජ්ජද..?
    මොකෝ හුත්තො VM එකක් දැම්මෙ..?
    PM දාන්න ලැජ්ජද..?
    ඇයි සහෝ ඔහොම කියන්නේ?රිදෙනවා හිත :(
  • Loading…
  • Loading…
  • Loading…