gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපි කලොත් බල්ලෙක්වත් අහයිද දන්නෑ..
    ස්පීඩ් වෙන්නෑ බං.. ස්පීඩ් කනෙක්ෂන් එකක් ගන්න ඕනි..
    සිරා බං ගයියො.. මාත් පට්ට ආසයි සැසාගෙයි, කිඹුලගෙයි ශෝ අහන්න.. මට උන් දෙන්නගෙ වැඩසටහන් අහනකොට පුංචි කාලෙ මතක් වෙනව බං.. ඒ කාලෙ රෑට වෙළඳසේවයේ, ලක්හඬේ එහෙම ඔය වගේ වැඩසටහන් ගියා.. උඹට මතකද දන්නෑ.. ගී මිනි ආර එහෙම මතකද..? පට්ට ආසයි බං ඒවා අහන්නත්.. :(

    මගේ කනෙක්ෂන් එක ස්පීඩ් වුණා නම් කොහොම හරි කරනවා.. මාත් උඹ වගේ තමා බං.. එනවා යනවා.. :(
    අනික උඹලගෙ කනෙක්ෂනුත් හොඳයිනේ.. අපේ මේ මගුල් ස්පීඩ් නෑ.. :(
    මං රේඩියෝව ඇහුවා බං.. මං හිතුවෙ නෑ උඹ රේඩියෝ ත්‍රේඩ් එකට සෙට් වෙයි කියලා.. එහෙම වුණා නම් මං ලොවෙත් එනවා.. මැද හරියෙ ඉඳන් සෙට් වෙන එක ටිකක් අමුතුයි අමුතුයි වගේ.. මුල ඉඳන්ම සෙට් වෙලා ඉන්න ඕනි.. :D

    ගයියා කරපන් රේඩියෝ ශෝ එකක්.. මට ලස්සන ටෝක්ස් දෙන්න පුළුවන් නම් ලොවෙත් කරනවා.. :D
    අවුලක් නැහැ ගයියා.. මං රේඩියෝ එක අහනවා..
    ඔතන ප්‍රශ්නයක් ඇතිවුණොත් එහෙම සැසාගෙ ශෝ එකත් ඉවරයි..
    අවුල් වගේ මචං.. මං ත්‍රේඩ් එක දිහා බලන් ඉන්නෙ.. මාත් එක්ක ඔරොප්පු කිහිපදෙනෙක් ඉන්නවා එතන..
  • Loading…
  • Loading…
  • Loading…