gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි උඹ කලින් මොකක්ද මගුලක් කිව්වෙ.. මට ඒක තේරුනේ නැහැ බං..
    උබ මාත් එක්ක තරහද ? :dull: මානසිකව වැටිලා ඉන්නේ :( :(
    ඇස් දෙක වහගත්ත ගමන් භයානක හීන පෙන්න ගත්ත ... එක නිසා නිදා ගන්නේ නැතිව ඉන්න හදන්නේ..ඇයි නින්ද මට කොලොප්පන් කරන්නේ
    මට උඹ කියන එක තේරෙන්නෙ නැහැ ගයියා..
    කෙල්ල කියලා කිව්වෙ ටූ ලිට්ල් නංගිද..?
    ටූ ලිට්ල් එළකිරියෙන් යනව කියලා පෙරේදා පූසා කියාගෙන ආවා..
    ඉතිං මං කිව්වා යනවා නම් යන්න කියපන් මට මොකෝ කියලා..
    මට කලකිරුණා බං.. මං හිතුවෙ නැහැ ඒ නංගි එහෙම දෙයක් කරයි කියලා..
    ෴FlashBack - රත්තරන් ආදරේ - Raththaran Adare - Album෴
    දැක දැක අහක බලාගෙන යන්නෙ නැතුව බම්ප් එකක් හරි දාපන්..
    උබ මාත් එක්ක තරහද ? :dull: මානසිකව වැටිලා ඉන්නේ :( :(
  • Loading…
  • Loading…
  • Loading…