crazybuddy Apr 6, 2013 විහිලුවට යකෝ කිව්වෙ.. අද එයාටෙල් ඇඩ් එකක් බැලුවා.. ඒකෙ කියනවනේ හැම ෆ්රෙඩෙක්ම වැදගත් මචං කියලා.. මං ඒක කොපි කරගෙන පිංතූරයකට දාලා බොලාගෙ වෝල් වල දැම්මා.. බලපං දන්න කියන හැම එකාගෙම වෝල් වල ඇති..
විහිලුවට යකෝ කිව්වෙ.. අද එයාටෙල් ඇඩ් එකක් බැලුවා.. ඒකෙ කියනවනේ හැම ෆ්රෙඩෙක්ම වැදගත් මචං කියලා.. මං ඒක කොපි කරගෙන පිංතූරයකට දාලා බොලාගෙ වෝල් වල දැම්මා.. බලපං දන්න කියන හැම එකාගෙම වෝල් වල ඇති..
mjayanatha Apr 6, 2013 සප් එකක් නොදුන්නොත් තරහ වෙමි http://www.elakiri.com/forum/showthread.php?t=1546718