ප්‍රශ්ණයක් තිබුනෙ නෑ. සුරා කළා කියනවා නම්.. ප්‍රොක්සියකින් හිස්ට්‍රි ක්ලියර් කරලා එන්න බැරි තරම් මෝඩයෙක් කියලා නම් මම හිතන්නෑ. තීෆ්ට නම් ෆේක් ගොඩක් තිබ්බනෙ. ටැග් ගහන්නයි ආතල් ගන්නයි හදපු. ඒ ඇරුනම සුරා නම් ෆේක් යූස් කරා කියලා මම හිතන්නෑ. ස්පෑම්චෙක් කියන ඩයල් එක නම් අනික් උංට වඩා වෙනස්. ටිකක් චයිල්ඩිෂ්. දෙපැත්ත බැලන්ස් කරන් ඉන්නෙපෑ මචන්. වවුලාගේ ගෙදර ගියා නම් වවුලාට ඕනේ විදිහට ඉන්න ඕනේ කියලා කතාවක් තියෙනවානෙ. හරි හෝ වැරදි මම නම් කියන්නෙ බැලන්ස් එකේ හිටියානම් හරි.