gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇමති ජොන්ස්ටන්ගෙන් නියෝගයක්

    භාවිතයට නුසුදුසු පෑන්ටි වෙළඳපොළේ තිබේදැයි සෙවීම සඳහා දිවයින පුරා අහඹු ලෙස පෑන්ටි සාම්පල් ලබාගෙන පරික්ෂා කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිබේ.සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ, පාරිභෝගික කටුයතු අධිකාරිය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී පෙර භාවිත කරන ලද වර්ණිත පෑන්ටි තොගයක් තම භාරයටගත් බවයි.ඒ අනුව ලේස් පෑන්ටි, මල් පෑන්ටි, පටි පෑන්ටි,පාසැල් පෑන්ටි යන පෑන්ටි සාම්පල ලබාගන්නා ලෙස අමාත්‍යවරයා නියෝග කර තිබේ.

    Source :- http://goo.gl/tjosc
    2012 hodama kawataya sammanaya sadaha apekshakayan saha apekshakawiyan)

    1) Uraj
    2) Malbaba
    3) Gayankuwait
    ඔව් ඔව්.. අපිට තමා දින වකවානු කියන්න බැරි නොවැම්බර් වලයි කියල.. :no:
    කුප්ප කම ඇවිත් තියෙන්නෙ උපතිම්මයි :no:
    එළ එළ. සුභ පැතුම් මචන්. නිරෝගී සම්පන්න වාසනාවත්න පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    නිකන් ඉන්න වෙලාවට මේ පැත්තට එන්න ඕනේ.......
    Elakiri මචං
    මම නම් දන්නෙ නෑ සුදු මැණිකෙ... ඕක මට අදාල එකක් නෙමෙයි.. මම මගේ අදහස පල කරල පොඩි ආතල් එකක් ගත්තෙ
    අපිට සමණලයෙකු මිට මිරිකා මරාදමණු හැකි
    හිතට දුක හිතුනම මළකුණ ළඟ හඩා වැටෙනු හැකි
    නමුත් නැතිකල පණ දෙන එක යළි දෙයක්ය නොකලහැකි
    එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකි
    අපිට සමණලයෙකු මිට මිරිකා මරාදමණු හැකි
    හිතට දුක හිතුනම මළකුණ ළඟ හඩා වැටෙනු හැකි
    නමුත් නැතිකල පණ දෙන එක යළි දෙයක්ය නොකලහැකි
    එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකි
  • Loading…
  • Loading…
  • Loading…