gayankuwait Aug 26, 2012 එ ඇයි පොරට රිදිලාද විහිලුවක් නෙහ් එ මමනම් එ වගෙ විහිලු කරනවාට කැමැතියි බට් මාත් එක්ක විතරක්
gayankuwait Aug 26, 2012 හිනා ගියා මට මගෙ පොඩි කාලෙ මතක් වෙලා අපි යාලුවො එක්ක ගගෙ නාන්න ගියාම ඔහොම තම්යි නාන්නෙ අනික මමයි එදත් ලොක්කා අදත් ලොක්කා
හිනා ගියා මට මගෙ පොඩි කාලෙ මතක් වෙලා අපි යාලුවො එක්ක ගගෙ නාන්න ගියාම ඔහොම තම්යි නාන්නෙ අනික මමයි එදත් ලොක්කා අදත් ලොක්කා
gayankuwait Aug 26, 2012 ඇයි අප්පෙ තමන් ත්රෙඩ් දාන්නෙ ගොඩාක් අයට බලන්නනෙ ඉතින් බම්ප් වෙලා එනවා කියන්නෙ තව කට්ටිය දකිනවානෙ ටිටි
ඇයි අප්පෙ තමන් ත්රෙඩ් දාන්නෙ ගොඩාක් අයට බලන්නනෙ ඉතින් බම්ප් වෙලා එනවා කියන්නෙ තව කට්ටිය දකිනවානෙ ටිටි