gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://pluggedme.com

    Pluggedme is a social network based on Asia - Srilanka. Pluggedme is one of the best sites that allows people to meet and socialize with new people through games, shared interests, friend suggestions, browsing profiles, and much more..

    සුභ උපන්දිනයක් වේවා ලොක්කා..
    කරන කියන වැඩ කටයුතු සියල්ල ඒ අයුරින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    ලෙඩ දුක්, කරදර නැති වාසනාවන්ත අනාගතයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා..
    ජයෙන් ජය!!
    මල් මල් පිපිලා පරිසරය පුරා
    නව සුවඳක් විහිදෙනවා
    මල්ලිලා නංගිලා අයියල අක්කල
    තුටු සිතකින් පසු වෙනවා...
    එන්න එන්න දැන් සුභ පතන්න
    අප සැමදෙන එකතු වෙලා...
    සුභ උපන්දිනක් වේවා!
    ජිවිතයම සරු වේවා!
    දෙවියන් ඔබ රැක දේවා!
    සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
    මිනි කැට වාගේ තරු වැල් අහසේ
    සඳ එළියෙන් පරදිනවා...
    මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
    අපට සඳක් වෙනවා...
    ඔබ සිතන පතන රන් යුගය
    ඔබට අද අදම ලඟා වේවා!
    දුක විපත නොවී
    සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!
    සුභ උපන්දිනයක් වේවා ලොක්කා..
    කරන කියන වැඩ කටයුතු සියල්ල ඒ අයුරින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    ලෙඩ දුක්, කරදර නැති වාසනාවන්ත අනාගතයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා..
    ජයෙන් ජය!!
    මල් මල් පිපිලා පරිසරය පුරා
    නව සුවඳක් විහිදෙනවා
    මල්ලිලා නංගිලා අයියල අක්කල
    තුටු සිතකින් පසු වෙනවා...
    එන්න එන්න දැන් සුභ පතන්න
    අප සැමදෙන එකතු වෙලා...
    සුභ උපන්දිනක් වේවා!
    ජිවිතයම සරු වේවා!
    දෙවියන් ඔබ රැක දේවා!
    සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
    මිනි කැට වාගේ තරු වැල් අහසේ
    සඳ එළියෙන් පරදිනවා...
    මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
    අපට සඳක් වෙනවා...
    ඔබ සිතන පතන රන් යුගය
    ඔබට අද අදම ලඟා වේවා!
    දුක විපත නොවී
    සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!
  • Loading…
  • Loading…
  • Loading…