Rangau2 Jun 21, 2012 ane manda ban mama nam oya pawsi kaaraya akke kisima ganudenuwak karala ne,,balamuko moko wenne kiyala
ane manda ban mama nam oya pawsi kaaraya akke kisima ganudenuwak karala ne,,balamuko moko wenne kiyala
Honest-killer Jun 21, 2012 මෙහෙමයි සහෝ. වැඩක් කරන මිනිස්සුන්ට තමයි හැමදාම ගල් මුල් එන්නෙ. සැලෙන්නෙ නැතුව දිගටම වැඩකලානම් හරි. මං හිතන හැටියට එහෙමයි.
මෙහෙමයි සහෝ. වැඩක් කරන මිනිස්සුන්ට තමයි හැමදාම ගල් මුල් එන්නෙ. සැලෙන්නෙ නැතුව දිගටම වැඩකලානම් හරි. මං හිතන හැටියට එහෙමයි.
ms48mail Jun 21, 2012 mage nam yaluwek nemei. eth bageta kiyawala nikan inna epa. kiyanawanam kiyapan sakshi athiva. nethnam nokiya inna eka thama honda
mage nam yaluwek nemei. eth bageta kiyawala nikan inna epa. kiyanawanam kiyapan sakshi athiva. nethnam nokiya inna eka thama honda
Mozilla Jun 21, 2012 තෝ මට ඔය සීන් එක ගැන කිව්වද?මං කිසි දෙයක් දන්නෙ නැ යකෝ...ඕක ගැන.අනික ඊයේ රැ මං ගොඩක් වෙලා හිටියේ නැ..උබේ අන්තිම පොස්ට් එකටත් ර්ප්ලයි කලේ බොහොම අමාරුවෙන්.උබ දකින්න ඇතිනේ රැ හිටියනම්......
තෝ මට ඔය සීන් එක ගැන කිව්වද?මං කිසි දෙයක් දන්නෙ නැ යකෝ...ඕක ගැන.අනික ඊයේ රැ මං ගොඩක් වෙලා හිටියේ නැ..උබේ අන්තිම පොස්ට් එකටත් ර්ප්ලයි කලේ බොහොම අමාරුවෙන්.උබ දකින්න ඇතිනේ රැ හිටියනම්......
crazybuddy Jun 21, 2012 TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් ) කරදරයක් නැත්නම් ප්රතිචාරයක් හෝ බම්ප් එකක් දෙන්න..