gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රණ්ඩු වෙවී යාළු වෙවී එළකිරියේ.............ඉදලා
    මෙන්න බොලේ ඔටු පැටියා තිස් දහසක්......ගහලා
    එහෙනම් වලි අමතක කර අප හැම එක්........වීලා
    සුභ පතනව සොයුර ඔබට අත්පොලසන්.........දීලා
    වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ නටන්න පුළුවන් කව්රුත් නැහැ - සනත්
    ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිත බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

    පසුගිය දා මාධ්‍යය සාකච්චාවකදී සනත් ජයසුරිය ප්‍රකාශ කර තිබුනේ වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ නර්තනයට දක්ෂ කිසිවෙකු නොමැති බවයි. මාධ්‍ය සාකච්චාවේදී වැඩි දුර අදහස් දක්වා තිබු සනත් ජයසුරිය මාධ්‍යයට පවසා තිබුනේ මෙවැන්නකි.
    :lol: gossip එකේ බලපන් මේක.
    උඹ හැක් වෙලාද.. සිංහලෙන් ටයිප් කරන නිසා ඇහුවේ..
  • Loading…
  • Loading…
  • Loading…