gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් ටිකක් තේරුම් ගිහිලා නේද .. මචන් මේක මොලෙන් ගහපු ගේම් එකක් මහින්දට අග මුල සොයාගන්න බැරිවෙලා තියෙන්නේ ... මහින්ද සදා අනාථයි මේක හේතුව මහින්ද චන්දිකාට බලු වැඩේ කරලා සම්පුර්ණ බලයගන්න ඕන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නීති සංග්‍රහය වෙනස් කළා පක්‍ෂයේ සාමාජිකත්වය තිබෙන කවුරුන් හෝ ජනාධිපත් තනතුරේ වැඩ කරනවා නම් ඔහු හෝ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්සහයේ සභා පතිවරයා බවට පත්විය යුතුයි කියලා .. මෙහෙම කලේ චන්දිකාගේ පක්‍ෂයෙන් චන්දිකාව එලියට ඇදලා දන්නා බල ලොබි කමට දැන් එක මිනිහාටම කැරකිලා ඇවිත් තියෙනවා ... නිමල් සිරිපාල කියන්නේ කවදාවත් බලය අතහරින මනුස්සයෙක් නෙවේ මිනිහා පොරකාලා ගනිපු තනතුර මහින්දට පුජා කරන්න තරම් මහණදම් පුරලා නැ .. අන්තිමට මහින්ද වෙනුවෙන් කැගහපු උබලා තමයි රෙද්ද කඩා ගත්තේ අපි කලින් කිව්වා කෝ ඉතින් ඇහුවේ නැනේ ..
    රනිල් හැර වෙන විකල්පයක් තියෙනවා නම් කියපන් කෝ .. මහින්දට ආයෙත් අගමැති වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැ හින මවන්න එපා එක තමයි යතාර්ථය තේරුම් ගනින් .. මහින්දට අගමැති සිහිනෙට ලංවෙන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මහින්දට අවස්ථාව දෙන්න ඕන එහෙම දෙනවාද බන් . චන්දිකා මයිත්‍රී නිමල් සිරිපාල මේ හැමෝම මහින්ද විරුද්දයි .. ලංකාවේ දැනට ඉන්න පළපුරුදු අත්දැකීම් බහුල උගත් වැදගත් වැඩක් කරන්න පුළුවන් දක්ෂ නායකයා රනිල් වෙන එකෙක් ඉන්නවා නම් පරිණත දක්ෂ දේශපාලකයෙක් පාර්ලිමේන්තුවේ රනිල්ට සම කරන්න පුළුවන් කියපන්කො නම එහෙම එකෙක් නැ එක තමයි පුතෝ ඇත්ත ඇත්තට මුහුණ දියන් අයිස් සිහින මවන්නේ නැතුව ..
    mokada bn reply nathe ?
    VM මොකද කලින් දවස් ටිකේ disabled කරේ මචං ? මම හිතුවේ දේශපාලනය නිසා ඇස් රතුවෙලා කියලා ..

    අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව.

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    මට හිනාවලක් දාල ඉට්ස් ඕක‍ේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව. මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල

    ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....

    අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ.

    මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති.
    මොකද බන් උබට උනේ? වේලාසනින්ම offline ගිහින් වගේ? දැන් වැල දිගට හරහට බලනවා ඇති නේ :P
    VM මොකද කලින් දවස් ටිකේ disabled කරේ මචං ? මම හිතුවේ දේශපාලනය නිසා ඇස් රතුවෙලා කියලා ..:(
    එතකොර අර මොකද්ද බන් උබ දාලා තිබුන පින්තුරෙන් ගම්‍ය වෙන්නේ කට්ටිය පස්ස හරවාගෙන ඉන්නවා එකෙක් තව එකෙක්ට කැති පාර දෙනවා ... හිතාගන්න බැරි උනා මම බය උනා ඇමසින්ට කරපු දේ මටත් කරන්න කියලා උබ වැඩ වර්ජනයක් දියත් කරන්න සුදානම් වෙනවාදෝ කියලා..
    උබලා යහපාලානේ නැතිකරන්න කුමන්ත්‍රණ කරනවා බඩගොත්තරේ රැක ගන්න ..
    සහගහන අපරාද ...

    බෙන් කියන එකා ඉස්සර හම්බයෝ එක්ක මරාගත්තා සිංහල බෞද්ධ කම ගැන කියව කියව ,එහෙම එකෙක් ප්‍රසිද්ධියේ බඩු ගහන්න කථා කරන කොට ඒකෙන් අපේ ආගමටමයි හොද නැත්තේ. උබ ඒවා දැක දැක උන්ගේ පැත්තට ඇද්ද එක ගැලපෙන්නේ නෑ.:no:
  • Loading…
  • Loading…
  • Loading…