gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔටුස් උබ තරහා වෙලාද ? අපිට අකුරු කොටන්නේ නැත්තේ දැන් .. බුම් විතරයි දුක හිතෙනවා රත්තරනේ ... මට ඔහොම කරන එක සාධාරණද ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1665319 අදහසක් එක කරන්න මචන් ..විවේචනයක් තියෙනවා නම් ඒ ගැනත් කොටලා නිරවුල් කරගමු ..
    බල්ලෝ ඕකුන්
    අපි හොද ටීම් එකක් හදාගන්න ඕනි
    මට උබව තේරෙන්නේ නෑ බං .....තරහ වෙන්න එපා
    gayan ayye man oyata mekama wena ekaka quote kara ape kattiya boruwata maragannwa un sathuta samaranwa 'බලයට බලය එකතු වෙනවා දනයට දනය වගෙ" menna mekai wenne
    මොනවා කියන්නද බන් උබගේත් වැරදි තියෙනවා .. විරුද්ද මතදාරින්ට පදනම් විරහිතව ෆේක් ෆේක් කියලා අපහසුතාවයට පත් කරන එක හරි වැඩක් නෙවේ ෆේක් නම් හරියට කරුණු එක්ක තොරතුරු ඉදිරිපත් කරන්න ඕන .. උබ මේ එළකිරියේ මහින්ද විරෝදිව කතා කරපු හැමෝටම වගේ ෆේක් කැල්ලක් අගට එල්ලුවා ඒවා හරි වැඩ නෙවේ අනිත් එක්ක හිට් බැක් උබ ගැන හැමවෙලේම හොද කිව්ව පුද්ගලයෙක් එක උබත් දන්නවා .. එහෙම කෙනෙක්ට කෙලින්න ගිහිපු එක අනුමත කරන්න බැ . උබ කියන්නේ නම් දේශපාලනය සීරියස් ගන්නේ නැ කියලා එත් උබ එහෙම නැ සීරියස් අරගෙන ජෝක් එකක් මඩපාරක් දරාගන්න බැරි තරමට උබ වැටිලා තිබුනා මගෙත් rep කපලා තිබුනා .. මඩක් වදිනකොට rep කපන එකත් සාධාරණ හේතුවක් ලෙස දකින්න බැ .. මම කියන්නේ උබෙත් අඩු පාඩු තියෙනවා .. ජෝක් තේරෙන්නේ නැ දේශපාලනය සීරියස් ගන්නවා පදනම් විරහිත ලෙස සීරියස් විදිහට මිනිස්සුන්ට ෆේක් කියනවා .. රහස් දැනගෙන කපනවා ඒවා හොද වැඩ නෙවේ උබ ගැන විශ්වාසයක් තියලා උබට ජෝක් එකක් වත් කරන්නේ නැති මනුස්සයෙක්ට ෆේක් ෆේක් කියාගෙන වන්න එක හරි වැඩක් නෙවේ .. උබ තරහා වෙයිද දන්නෙත් නැ මෙහෙම කිව්වාට
    මම reply එකක් දාන්නම් මචන්, මම ලොකු thread එකක් ලියමින් ඉන්නේ. ඒක ටිකක් දිගට යන වැඩක්. :yes:
    ඇත්ත.. ඒක තමා මමත් උඹට කියන්නේ..
    මට ඒහැටි දේශපාලනික අතීත සිද්දි, ඔය ඒක ඒක ඒවා ගැන ලොකු දැනුමක් නෑ. දළ වැටහීමක් විතරයි. අනික මම ඔය දේශපාලනික දේවල් කියවන්න පවා පටන් ගත්තේ මේ චන්දෙ දී. නැත්තම් මම ඔය මාතෘකාව අතැරලා දාලා තිබ්බේ.. thread එකක් වත් බැලුවේ නෑ.
    එත් හරි/වැරදි දෙක පැහැදිලිව දකින්න පුළුවන්කම තියනවා. ඒ ඇති හොඳටම. දැනුම නැති වුනාට.

    ඔතන සෙට් එකට මහින්ද ගෙන් සැලකිය යුතු තරම් වාසියක් වෙච්චි නිසා රෙදි නැතිව කඩේ යන්නේ.
    ඒ නිසා උන් එක්ක කෑ ගහගෙන වැඩක් නෑ.
    චන්දෙට කලින් කියපුවා මයි තාම කියවන්නේ.
    අපිට මහින්ද කල හොඳක් හොඳක් විදිහට දකින්න පුළුවන් උනාට තුන්කල් දැක්මට විරුද්ද පාක්ෂිකයෙක් ගේ හොඳක් පෙනෙන්නේ නෑ කවදාවත්.
    උන්ගේ මොළ කළා තියෙන්නේ. උතුරේ වගේ පුනරුත්තාපන කඳවුරු මාතරත් දාන්න ඕනේ.

    ඒ නිසා උඹට ආතල් එකක් ගන්න ඕනේ නං අවුස්සලා ආතල් එකක් ගනින්.. :D
    එත් සිරාවට වාද කරන්න යන්න එපා! :D
    Nthn spcl. tour pkgs tikak dala thread ekak open karala thiyenawa mcn. Eka update kara kara innawa :):yes:
    මේ දවස් වල බර දාලා වැ්‍ඩ කරනවා බං.. ගිය මාසෙ පිස්සු කෙලලා ටාගට් කවර් කරගන්න බැරි උනා.. දැන් ඒවත් එක්ක කරනවා..

    මොකෝ බං ගයියා වෙන්නෙ..?


    [IMG]

    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ගයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ගයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ගයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ගයෝ
  • Loading…
  • Loading…
  • Loading…