තබන තබන පය ගූ, ගොම පෑගේවා..
අඳින අඳින කලිසමෙ සිප් ගැලවේවා..
ලයින් දමන කෙල්ලන් අකමැති වේවා..
පයින් යද්දි ලොල්ලන් පස්සෙන් ඒවා..
හදන හදන සොෆ්ට්වෙයාර් කෙලවේවා..
කොම්පියුටර් එක සුන්නද්දූලී වේවා..
යාලු සුද්දො ඔක්කොම තරහා වේවා..
අතේ සතේ නැති වී තොට කෙලවේවා..