gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබූ නව වසරේ
    ඔබට කිරි ඉතිරේ
    හිත තුති පිරේ
    මතක් වූවට මාව මිතුරේ..
    :)
    ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා...
    තබන තබන පය ගූ, ගොම පෑගේවා..
    අඳින අඳින කලිසමෙ සිප් ගැලවේවා..
    ලයින් දමන කෙල්ලන් අකමැති වේවා..
    පයින් යද්දි ලොල්ලන් පස්සෙන් ඒවා..

    හදන හදන සොෆ්ට්වෙයාර් කෙලවේවා..
    කොම්පියුටර් එක සුන්නද්දූලී වේවා..
    යාලු සුද්දො ඔක්කොම තරහා වේවා..
    අතේ සතේ නැති වී තොට කෙලවේවා..
    ඔව් බං.. මං මේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ පිලිවෙලට වීඇම් දාගෙන දාගෙන ගියේ.. ඒත් මිස් වෙනවනේ.. සමහර උන්ට දෙපාරක් දාලා.. :lol:

    උඹට සචියව මිස් වෙලා.. :D
    සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා යාලු! :)

    ගයියා මොකෝ වෙන්නෙ.. මං මේ අලුත් අවුරුද්දට විශ් කරගෙන කරගෙන යනෝ කට්ටියට.. :D
    ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචන් .... :)
    ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.

  • Loading…
  • Loading…
  • Loading…