MihiCherub Dec 25, 2014 එල තැන්ක්ස් බන් අනිවා චන්ද 8 ඉවරයි අපි ආයෙ එකට ඉන්නෙ මොනව උන්ත් ජාතික හැගිම උබටත් මටත් තියෙනවා එ ලග චන්දෙදි අපි එකතු වෙලා ජෙවිපි එකට උපරිම ස් අහය දෙමු
එල තැන්ක්ස් බන් අනිවා චන්ද 8 ඉවරයි අපි ආයෙ එකට ඉන්නෙ මොනව උන්ත් ජාතික හැගිම උබටත් මටත් තියෙනවා එ ලග චන්දෙදි අපි එකතු වෙලා ජෙවිපි එකට උපරිම ස් අහය දෙමු
aggregate Dec 25, 2014 ගයාන් දැන්වත් පලයන් එලකිරියෙන් බලු නොවි උබ කියපු දෙවල් වෙනස් කරන්න බැහැ කියටවත් ... කුල් කසුන් එක පොස්ට් එකකින් දිපු උත්තරේ උබට දෙන්න බැරි උනා පිටු 5,6 කින් වත් වචනේ පරිසමාප්ත අරථයෙන්ම කොන්ද පන නැති නිවටයා...
ගයාන් දැන්වත් පලයන් එලකිරියෙන් බලු නොවි උබ කියපු දෙවල් වෙනස් කරන්න බැහැ කියටවත් ... කුල් කසුන් එක පොස්ට් එකකින් දිපු උත්තරේ උබට දෙන්න බැරි උනා පිටු 5,6 කින් වත් වචනේ පරිසමාප්ත අරථයෙන්ම කොන්ද පන නැති නිවටයා...
sasliit Dec 24, 2014 දැනට ටිකකට කලින් අනුර කුමාර දිසානායක මහතා හම්බන්තොට ආසන්න ප්‍රදේශයක රැස්වීමකදී කියල තියනවා "මෙහෙම චන්ද කලොත් අපිටත් තීරණයක් ගන්න වෙනවා" කියල.
දැනට ටිකකට කලින් අනුර කුමාර දිසානායක මහතා හම්බන්තොට ආසන්න ප්‍රදේශයක රැස්වීමකදී කියල තියනවා "මෙහෙම චන්ද කලොත් අපිටත් තීරණයක් ගන්න වෙනවා" කියල.
Mr.chachi Dec 24, 2014 lol uba chandeta canvasing gihin rep kapunada april wenakam hitu kapuna tika ekathu karaganna