Recent content by gayath chandira

  1. G

    මිත්‍යාව

    මෙහෙමයි මන් හිතන්නෙ අපි පන්සල් ගිහින් කරන්නෙ තමන්ට පැවරුන, කරන්න තියන දේවල් දෙවියන් ,බුදුන් ලවා කරගන්න හිතන එක.. ඒ කියන්නෙ වගකීමක් අරන් කිසි දෙයක් කරන්න බැරි කම හෝ වෙන බලවේගයක් ලවා හෝ අදාල රාජකාරිය කරගන්න හිතන එක. මිනිස්සු පන්සල් ගිහින් හිතනව "හරි මම අද පන්සල් ආව බෝධි පූජාවත් සාර්ථකව කරගත්ත...
  2. G

    මිත්‍යාව

    සිරා සිරා කියපන්කො දන්න උන් :oo:
  3. G

    මිත්‍යාව

    මචන්ලා මට දැනගන්න ඕනෙ මේ ප්‍රශ්ණ වලට උත්තර.... 1.දෙවියන් කියල පිරිසක් ඉන්නවද? 2. ඔවුන්ව වන්දනාමාන කිරීමෙන් (පින් දීමෙන්) යහපත් ප්‍රතිපල ලැබෙනවද? 3. පන්සල් ගිහින් ශබ්ද නගා ගාථා කීමෙන්, මල් පහන් පත්තු කර පූජා කිරීමෙන් යහපත් ප්‍රතිපල ලැබෙනවද? 4. ඒ කොහොමද? ඒක තාර්කිකව පැහැදිලි කරන්න පුලුවන්ද...
  4. G

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    මට නම් 20යි. සල්ලි දැන්ම ඕනෙ වෙන්නෙ නැති හින්ද ඔක්කොම fd එකක දානව.
  5. G

    ඔලුවට ගාන තෙලක්

    එල එල බන්
  6. G

    ඔලුවට ගාන තෙලක්

    අප්පටසිරි මං ගාන්නේත් lifeboy බන්... එහෙනම් ඔයගමන්ම ගාන්න හොද ෂැම්පු එකකුත් කියපන්කෝ.. මගෙ හිස්සොරිත් තියනව... :no:
  7. G

    ඔලුවට ගාන තෙලක්

    මචන් reebonn silicon oil එක ගෑවම කොන්ඩෙ දිලිසෙන ගතියක් එනවද බන්? මට ඕන පොඩ්ඩක් ජෙල් ගෑව වගේ තියෙන්න. කොන්ඩෙ සුදු වෙන හින්ද ජෙල් ගාන්න බෑනේ
  8. G

    ඔලුවට ගාන තෙලක්

    ඔලුවට ගාන තෙලක් මචන්ලා මට හැමදාම වගේ ඔලුවට ගාන්න හොද තෙලක් කියපල්ලකෝ. ගද ගහන ඒව නම් එපා මචෝ.... :no: silicon oil කියලා ජාතියක් තියනවද බන්? ඒව හොදයි ද? මගෙ කොන්ඩෙත් ටිකක් ඉදිලා ඒව වැහෙන්නත් එක්ක තමයි තෙල් ගාන්න හිතන් ඉන්නේ...