ඔලුවට ගාන තෙලක්

Jan 27, 2011
8
1
0
ඔලුවට ගාන තෙලක්

මචන්ලා මට හැමදාම වගේ ඔලුවට ගාන්න හොද තෙලක් කියපල්ලකෝ.
ගද ගහන ඒව නම් එපා මචෝ.... :no:

silicon oil කියලා ජාතියක් තියනවද බන්?
ඒව හොදයි ද?

මගෙ කොන්ඩෙත් ටිකක් ඉදිලා ඒව වැහෙන්නත් එක්ක තමයි තෙල් ගාන්න හිතන් ඉන්නේ...
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් තියෙනවා.. ජාති හුඟක් තියෙනවා.. Silicon Hair Oil වලින් කොන්ඩෙ සිනිඳු කරනවා.. මම පාවිච්චි කරපු ඒවයෙන් Dreamron Silicone Hair, ReeBonn Silicone Conditioner, Form Silicone Conditioner ඔය තුන විතරයි තියෙන්නෙ.. ඕකෙ ගන්නකොට ReeBonn එක ගනිං.. අනිත් ඒවා ගන්න එපා.. Dreamron එක පට්ටම ගඳයි.. ෂැම්පු දාලා Dreamron Silicon එක ගානවා කියන්නෙ ගූ ගොඩක් ඔලුවෙ ගෑවා වගේ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අරුද කොල කියලා කොල ජාතියක් තියෙනවා..
    ඒවා මිටියක් අරන් ඇවිල්ලා අම්මට දීලා හින්දවලා පාවිච්චි කරපන්..
    සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා
    කොන්ඩෙ සුදු ගතිය යනව, ඔලුවට සහනයක් ලැබෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයිල් මතක් උනාම මෑතක වෙච්චි මරු කතාවක් මතක් උනා.. මගේ ෂැම්පු එක ඉවර වෙලා කඩේ යන එකෙකුට කියලා ෂැම්පු පැකට් එකක් ගෙන්නා ගත්තා.. ඌ ගෙනාවෙ ලයිෆ්බෝයි ෂැම්පු පැකට් දෙකක්.. උදේ ඕකත් ගාලා නාලා මං ReeBonn ඔයිල් එකත් ගාලා වැඩට යන්න ලෑස්ති උනා.. අත ඉඹලා බැලුවම නහය කඩාගෙන යන ගඳක් ආවෙ.. ආයෙ නෑවා කියහංකො ඒ ගැම්මට.. ෂැම්පු පැකට් එකත් උස්සගෙන මං අරූට ජාතිය අමතන්න ගියා.. ඌ තොට එපා නම් මට දීපන් කියලා මගෙන් ඉතුරු ෂැම්පු පැකට් එක ඉල්ලගත්තා.. මම ලෑස්තිවෙලා ඔක්කොම කරලා ඉවර වෙලා පහළට යන්න ලෑස්ති වෙනකොට අල්ලපු කාමරේ උන් කෑගහනවා.. මාත් ගියා.. එකෙක් කෑගහනවා යකෝ තෝ ගූ ගොඩකද නිදාගත්තෙ කිය කියා.. අරූ ෂැම්පු එක ගාලා ඒකට උඩින් ජෙල් ගාලා.. කවදාවත් ලයිෆ්බෝයි ෂැම්පු ගාලා නාලා වෙන කිසිම දෙයක් ගාන්න එපා.. උන් කුප්පකමට හදපු එකක්ද මන්දා.. මොන දේ ගෑවත් ගූ ගඳයි..:lol:
     
    Jan 27, 2011
    8
    1
    0
    ඔව් තියෙනවා.. ජාති හුඟක් තියෙනවා.. Silicon Hair Oil වලින් කොන්ඩෙ සිනිඳු කරනවා.. මම පාවිච්චි කරපු ඒවයෙන් Dreamron Silicone Hair, ReeBonn Silicone Conditioner, Form Silicone Conditioner ඔය තුන විතරයි තියෙන්නෙ.. ඕකෙ ගන්නකොට ReeBonn එක ගනිං.. අනිත් ඒවා ගන්න එපා.. Dreamron එක පට්ටම ගඳයි.. ෂැම්පු දාලා Dreamron Silicon එක ගානවා කියන්නෙ ගූ ගොඩක් ඔලුවෙ ගෑවා වගේ..

    මචන් reebonn silicon oil එක ගෑවම කොන්ඩෙ දිලිසෙන ගතියක් එනවද බන්?
    මට ඕන පොඩ්ඩක් ජෙල් ගෑව වගේ තියෙන්න.
    කොන්ඩෙ සුදු වෙන හින්ද ජෙල් ගාන්න බෑනේ
     
    Jan 27, 2011
    8
    1
    0
    ඔයිල් මතක් උනාම මෑතක වෙච්චි මරු කතාවක් මතක් උනා.. මගේ ෂැම්පු එක ඉවර වෙලා කඩේ යන එකෙකුට කියලා ෂැම්පු පැකට් එකක් ගෙන්නා ගත්තා.. ඌ ගෙනාවෙ ලයිෆ්බෝයි ෂැම්පු පැකට් දෙකක්.. උදේ ඕකත් ගාලා නාලා මං ReeBonn ඔයිල් එකත් ගාලා වැඩට යන්න ලෑස්ති උනා.. අත ඉඹලා බැලුවම නහය කඩාගෙන යන ගඳක් ආවෙ.. ආයෙ නෑවා කියහංකො ඒ ගැම්මට.. ෂැම්පු පැකට් එකත් උස්සගෙන මං අරූට ජාතිය අමතන්න ගියා.. ඌ තොට එපා නම් මට දීපන් කියලා මගෙන් ඉතුරු ෂැම්පු පැකට් එක ඉල්ලගත්තා.. මම ලෑස්තිවෙලා ඔක්කොම කරලා ඉවර වෙලා පහළට යන්න ලෑස්ති වෙනකොට අල්ලපු කාමරේ උන් කෑගහනවා.. මාත් ගියා.. එකෙක් කෑගහනවා යකෝ තෝ ගූ ගොඩකද නිදාගත්තෙ කිය කියා.. අරූ ෂැම්පු එක ගාලා ඒකට උඩින් ජෙල් ගාලා.. කවදාවත් ලයිෆ්බෝයි ෂැම්පු ගාලා නාලා වෙන කිසිම දෙයක් ගාන්න එපා.. උන් කුප්පකමට හදපු එකක්ද මන්දා.. මොන දේ ගෑවත් ගූ ගඳයි..:lol:

    අප්පටසිරි මං ගාන්නේත් lifeboy බන්... එහෙනම් ඔයගමන්ම ගාන්න හොද ෂැම්පු එකකුත් කියපන්කෝ.. මගෙ හිස්සොරිත් තියනව... :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් reebonn silicon oil එක ගෑවම කොන්ඩෙ දිලිසෙන ගතියක් එනවද බන්?
    මට ඕන පොඩ්ඩක් ජෙල් ගෑව වගේ තියෙන්න.
    කොන්ඩෙ සුදු වෙන හින්ද ජෙල් ගාන්න බෑනේ
    Silicon Oil වලින් කරන්නෙ කොණ්ඩෙ සිනිඳු කරන එකයි, ශයින් එකක් දෙන එකයි විතරයි.. Gel එකක් විදියට ඒක පාවිච්චි කරන්න බැහැ..:no:

    අප්පටසිරි මං ගාන්නේත් lifeboy බන්... එහෙනම් ඔයගමන්ම ගාන්න හොද ෂැම්පු එකකුත් කියපන්කෝ.. මගෙ හිස්සොරිත් තියනව... :no:
    කවුද බං Dandruff වලට Lifeboy පාවිච්චි කරන්නෙ.. උඹට මඤ්ඤංද..? ගාපන් Keto Plus ෂැම්පු එක.. හිස්හොරි හොයාගන්නත් නෑ සති දෙකක් ගෑවම..:yes: ඒක ඩේලි ගාන්නෙ නැහැ.. දවසක් ඇර දවසක්ද කොහෙද ගාන්න තියෙන්නෙ.. ගාලා විනාඩි තුනක් මසාජ් කරන්න ඕනි.. :) ඊට පස්සෙ ලා උණු වතුරෙන්ද කොහෙද නාන්න ඕනි..:dull:

    ෂැම්පු නම් ඕනි තරම් තියෙනවා බං.. Dove, Head and Shoulders, Crew, Redken, AXE, Clear.. ඔය ටික තමා බෙස්ට්..;)
     
    kingdewi

    Well-known member
  • අප්පටසිරි මං ගාන්නේත් lifeboy බන්... එහෙනම් ඔයගමන්ම ගාන්න හොද ෂැම්පු එකකුත් කියපන්කෝ.. මගෙ හිස්සොරිත් තියනව... :no:

    clear ice cool or men පොඩ්ඩක් ට්‍රයි කරහන් !
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම නම් එකාලේ ඉඳන් ගැවේ අම්මා හිඳවපු පොල් තෙල්,හිඳිවන කොට තව මොනවද දානවා එකේ ගුණය වැඩි වෙන්න,දැන් නම් ගාන්නෙ වෙන බෙහෙත් තෙලක්,ස්කල්ප් එකේ පොඩි කෙස් එකක් ඇවිත්...
     
    Jan 27, 2011
    8
    1
    0
    Silicon Oil වලින් කරන්නෙ කොණ්ඩෙ සිනිඳු කරන එකයි, ශයින් එකක් දෙන එකයි විතරයි.. Gel එකක් විදියට ඒක පාවිච්චි කරන්න බැහැ..:no:

    කවුද බං Dandruff වලට Lifeboy පාවිච්චි කරන්නෙ.. උඹට මඤ්ඤංද..? ගාපන් Keto Plus ෂැම්පු එක.. හිස්හොරි හොයාගන්නත් නෑ සති දෙකක් ගෑවම..:yes: ඒක ඩේලි ගාන්නෙ නැහැ.. දවසක් ඇර දවසක්ද කොහෙද ගාන්න තියෙන්නෙ.. ගාලා විනාඩි තුනක් මසාජ් කරන්න ඕනි.. :) ඊට පස්සෙ ලා උණු වතුරෙන්ද කොහෙද නාන්න ඕනි..:dull:

    ෂැම්පු නම් ඕනි තරම් තියෙනවා බං.. Dove, Head and Shoulders, Crew, Redken, AXE, Clear.. ඔය ටික තමා බෙස්ට්..;)
    එල එල බන්​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් එකාලේ ඉඳන් ගැවේ අම්මා හිඳවපු පොල් තෙල්,හිඳිවන කොට තව මොනවද දානවා එකේ ගුණය වැඩි වෙන්න,දැන් නම් ගාන්නෙ වෙන බෙහෙත් තෙලක්,ස්කල්ප් එකේ පොඩි කෙස් එකක් ඇවිත්...
    ගුණ වගේමයි සුවඳත්.. මතක් වෙනකොටත් ආසයි..:(
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    ගුණ වගේමයි සුවඳත්.. මතක් වෙනකොටත් ආසයි..:(

    a bn oya eka eka ewa ganawata wada pol thel gana eka hnda nadda umb mkada pol thel ganne naththe wisheshayak thyeda
    shampoo nm ekak kyla na hama ekama ganawa eka awul da
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    a bn oya eka eka ewa ganawata wada pol thel gana eka hnda nadda umb mkada pol thel ganne naththe wisheshayak thyeda
    shampoo nm ekak kyla na hama ekama ganawa eka awul da
    හිඳපු තෙල් ගෑවට පොල් තෙල් ඔළුවෙ ගාන්නෙ නැහැ බං.. පොල්තෙල් ගෑවට කිසිම ගුණයක් නෑ මම දන්න තරමින්.. අනිත් එක කිසිම සුවඳක් නෑ.. හිඳපු තෙල් සුවඳයි, ගුණයක් තියෙනවා..

    ශැම්පු එකක් පාවිච්චි කරපං.. උඹගෙ කොණ්ඩෙට හරියන..