Its_My_Fake Aug 2, 2011 ok ok awlak naa puluwan welawaka kiyannako.... matath me dawas wala exam ne......
Dinushasankalpa Aug 2, 2011 සිරිවටම බං... මාත් මාර විදිහට අප්සට් ගහලා ඉන්නෙ... උ අන්තිමටම කෝල් කරලා තියෙන්නෙත් මට..
Dinushasankalpa Aug 2, 2011 එයාගෙ හාට් එකේ අව්ලක්.... කලින් කිසිම ලෙඩක් තිබ්බෙ නෑ.. එක පාරටමයි මෙහෙම උනේ.. අපි ඔක්කෝටම මාර දුකයි.. ඔව්.. මටත් උ කථා කරං වගේ ගියෙ... ලොරිය තව ටිකක් පස්සට ආවා නං ඔලුව උඩින්ම යනවා
එයාගෙ හාට් එකේ අව්ලක්.... කලින් කිසිම ලෙඩක් තිබ්බෙ නෑ.. එක පාරටමයි මෙහෙම උනේ.. අපි ඔක්කෝටම මාර දුකයි.. ඔව්.. මටත් උ කථා කරං වගේ ගියෙ... ලොරිය තව ටිකක් පස්සට ආවා නං ඔලුව උඩින්ම යනවා
Dinushasankalpa Aug 2, 2011 මගෙ හොදම යාලුවා මචං.. මලින්ද කියලා. ඇකිසිටන්ඩ් ලෙඩ හොදයි... අද දවල් ලොරියක් පස්සට ඇවිල්ලා කොන්දෙ වැදිලා දැං නැගිට ගන්න බෑ ආයෙත්.. මේ ටිකේ අපලයිද කොහෙද..
මගෙ හොදම යාලුවා මචං.. මලින්ද කියලා. ඇකිසිටන්ඩ් ලෙඩ හොදයි... අද දවල් ලොරියක් පස්සට ඇවිල්ලා කොන්දෙ වැදිලා දැං නැගිට ගන්න බෑ ආයෙත්.. මේ ටිකේ අපලයිද කොහෙද..