geethq
Reaction score
3,213

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එළ එළ...
    ජය වේවා මචං... හොදම රිසාල්ට් එකක් ලැබේවා කියලා මම විශ් කරනවා..!
    සිරිවටම බං... මාත් මාර විදිහට අප්සට් ගහලා ඉන්නෙ...
    උ අන්තිමටම කෝල් කරලා තියෙන්නෙත් මට.. :(
    එයාගෙ හාට් එකේ අව්ලක්.... කලින් කිසිම ලෙඩක් තිබ්බෙ නෑ.. එක පාරටමයි මෙහෙම උනේ..
    අපි ඔක්කෝටම මාර දුකයි.. :(

    ඔව්.. මටත් උ කථා කරං වගේ ගියෙ... ලොරිය තව ටිකක් පස්සට ආවා නං ඔලුව උඩින්ම යනවා
    මගෙ හොදම යාලුවා මචං.. මලින්ද කියලා.:(:(
    ඇකිසිටන්ඩ් ලෙඩ හොදයි... අද දවල් ලොරියක් පස්සට ඇවිල්ලා කොන්දෙ වැදිලා දැං නැගිට ගන්න බෑ ආයෙත්.. :(:(

    මේ ටිකේ අපලයිද කොහෙද.. :oo:
  • Loading…
  • Loading…
  • Loading…