නෑ බං ඔය ලින්ක් දාන්න තහනම්නේ එළකිරියෙ.. අර එකෙක් ඊයෙ Poll එකක් ඇඩ් කරලා තිබුණෙ උගේ බ්ලොග් එකේ.. ත්රේඩ් එකක් දාලා කිව්වෙ අපිට වෝට් කරන්න කියලා.. සමහරක් අය ඌට බැනලා තිබුණා හිගන්නා අරක මේක කියලා.. මම උන්ට බැන්නා.. ඇඩ්මින් අයියා කියන්නෙ මේකෙ එහෙම ලින්ක් දාන්න බෑ කියලා.. උගේ කතාව හරි බං.. සීනියර් මෙම්බර්ලා වෙච්චි අපි උන්ට හොද කියනකොට සයිට් එකේ රූල්ස් වලට කෙලවෙනවනේ..