geethq
Reaction score
3,213

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තවම සාකච්ජා මට්ටමේ.... දැනුවත් කරන්නම්.... :)
    අඩෝව්..ගස් හපුට්ටා....
    තෝ අවුලෙන් ද ඉන්නේ?
    නෑ බං ඔය ලින්ක් දාන්න තහනම්නේ එළකිරියෙ.. අර එකෙක් ඊයෙ Poll එකක් ඇඩ් කරලා තිබුණෙ උගේ බ්ලොග් එකේ.. ත්‍රේඩ් එකක් දාලා කිව්වෙ අපිට වෝට් කරන්න කියලා.. සමහරක් අය ඌට බැනලා තිබුණා හිගන්නා අරක මේක කියලා.. මම උන්ට බැන්නා.. ඇඩ්මින් අයියා කියන්නෙ මේකෙ එහෙම ලින්ක් දාන්න බෑ කියලා.. උගේ කතාව හරි බං.. සීනියර් මෙම්බර්ලා වෙච්චි අපි උන්ට හොද කියනකොට සයිට් එකේ රූල්ස් වලට කෙලවෙනවනේ..
    නෑ බං ඇඩ්මින් අයියා මට ලෙඩේ දැම්මා එහෙම උන්ට මං සපෝට් කරනවා කියලා.. කවුද බං ඔව්වා දන්නෙ.. බ්ලොග් එකේ ලින්ක් එක දාලා වෝට් කරන්න කිව්වම මං වෝට් කලා..
    ඒ ගීතයා blog link spamming, referral link කියන්නෙ මොකක්ද බං.. ඒවයෙන් වෙන්නෙ මොකක්ද..?
    අර පිංතූරෙ පහළට ගියාම ඇති බං.. මකන්නත් බෑ..
    උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ ඕයි..
    විසා කැපුවානෙ කඩෙන් උට ලැබෙන ගාන මදි කියලා පස්සෙ ආයෙ විසා ගැහුවා වෙන එකෙක් හොයා ගෙන
    අඩො ෆ්බිත් යන්න බැරි උන කියහන්කො මගෙ විසා කැන්සල් උනානෙ පස්සෙ ලක්ශ 6ක් විතර වියදම් කරලා ගොඩ දා ගත්තා බන් ඉතින් ඉතින් මොකො වෙන්නෙ
    වෙස කමෙ ගියා එන්න වෙලවක් නැති උනා සහො:rofl: විඇම් එකට සතුටුයි තැන්ක්ස් බන්
  • Loading…
  • Loading…
  • Loading…