GihanFX
Reaction score
483

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔලුවක් තියන එකෙක් නම් හරියට කතා කරපන් බං
    උඹ ඔය කියන වල් කතාවලින් අන්තිමට ගසලියා ඇඟිල් දික් කරන්නේ අපේ ආගම නරකයි කියලා
    For a
    bright Future

    vote for
    ela_eluwa120
    in
    Elakiri Mr 2010
    Final round will be on Friday
    sometimes you may find yourself as a candidate, but ignore it and vote for ela_eluwa120 for everybody's sake
    මටනං බයයි..ඔය අප්‍රිකාවේ ලෙඩ ගොඩයි..ඒඩ්ස් කියයි..ගොනෝරියා කියයි..මොනාහරි හැදුනොත් සිරාජ් වගේ කපලා අයින් කරන්න වෙයි..ඒකත් එසේ මෙසේ ප්‍රමාණයක් නෙමේ..
    කවුද මේ විවියන්බේබි..හැමතැනම ස්පෑම් කරනවා..හොද වෙලාවට මට ඔය මැසේජ් එක එවලා තිබ්බෙ නෑ..:‍ෆ්‍රවුන්:
    මට පුලුවන් උන ගමන් දෙන්නං එව්වා..උයාට එව්වා වැඩී නං මම අඩුකරන්නං...ඉහි ඉහි
    අනේ අයියා you given too much ඉහි ඉහි in last 24 hours kiyala lokka kiyanawa.....:(:(:(
    ඔව් මම මීට පස්සේ වොල් පෝස්ට් එකක් දාන්නං..:ඩී..ඉහි ඉහි..
    මම -රෙප් දුන්නෙ තරහවක් නිසා නෙමේ.:no: ඒකෙන් කියන්නෙ simply "I disapprove" කියලා විතරනෙ..ඉහි ඉහි..

    මම disapprove කලේ ඒකෙ යම් තාක් දුරට distortion එකක් ජාතක කතා පොතට සිද්ද වෙලා තියන නිසා..:sorry:

    පී.ඇස්.- රෙප් ගොඩක් තියන නිසා මම දීපු -රෙප් දැනෙන්නෙවත් නැතුව ඇති..:growl::P:P:P:P
    ඔව් ඔයා කියපු කතාව හරි..සම හරක් වගේ අන්තවාදී වෙන්න ඕනි නෑ..:yes:
  • Loading…
  • Loading…
  • Loading…