1. gms1

    මට මේ අම්මව මුණ ගැහෙන්නේ

    Podi ganak math transfer kara mae den! Goodwork IMUNA ++ mae wage thawa aththatama udaw one kenek dekkoth share karanna. Godak inne boru karayo, ae athare mehema lagatama gihin dekalala share karapu eka aththatama hoda deyak :love::love:
  2. gms1

    ඇයි NSB නොයන්නේ...

    ඇත්තට??? :P
  3. gms1

    Retailgenius

    check PM :)
  4. gms1

    Retailgenius

    They gave original warranty right? thank!! +rep
  5. gms1

    Retailgenius

    ela. +rep
  6. gms1

    Retailgenius

    ela. phone eke newe ban aula. place ekai unge badu genei. Thanks :yes: +rep
  7. gms1

    Retailgenius

    Thanks :)
  8. gms1

    Retailgenius

    මේ ප්ලේස් එක හොඳයිද මොබයිල් එකක් ගන්න? :) මෙන්න මේ මොබයිල් එක බැලුවේ
  9. gms1

    Narahenpitiya RMV Bus

    Mokada ban beri, Wellawatten behela 141 Narahenpitata waren, awill borella peththata 300M wath nehe RMV ekata. pain yana dura. Narahenpitiya newe machan, Narahenpita :D
  10. gms1

    PDF~Editor

    ලොකු සීන් එකක් නැහැ බන්, PDF File එක Word 2013 වලින් ඕපන් කරපන්. කරලා බලපන් නිකමට වගේ ;)
  11. gms1

    LOLC IT scholarship එකක් ගැන දන්නවද ?? උදව්?

    Machan. LOLC eke newe oka thiyenne, LOITS eke. LOITS - Lanka Orix Information technology Services LOITS kiyanne LOLC group eke thiyena IT company eka. LOLC Group eke tiyenne Shared Services machan. LOITS eka LOLC group eke anith companies walatai External Companies walatai IT services denawa...
  12. gms1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සෙනසුරාදා දාන්න ඉන්නේ, ඒකයි බැටරි තත්වෙ ගැන ඇහුවේ. බලමු, තැන්ක් යූ වේවා මචෝ :cool::cool:
  13. gms1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    535 එකට 10 ඔෆීශියල් රිලීස් එක දාන එක අවුලක් නැද්ද මචන්ලා?? බැටරි ලයිෆ් එක එහෙම කොහොමද?? ලැග්/ස්ටක් වෙනවද? :confused::confused: කොටින්ම අහනවානම් මේක දාල නාන්න හරි ෆෝන් එකට කෙලවීමක් හරි වෙයිද? :confused::confused: 535 එකට දාපු කෙනෙක් ඉන්නවානම් පොඩි රිවීව් එකක් දෙන්න පුලුවන්නම් :)
  14. gms1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Microsoft Lumia 430 hari ae wage range eke thiyena phone ekak keeyak wenawda ban?? Microsoft Lumia 430 Dual SIM phone eka hodaida? loku scene ekakata newe, normal use ekata.. :yes::yes: kohenda ganna hoda?? mama 535 ekak gaththa 4G mobile eken company warranty ekka. den masa ganak wenawa...