Adaa sampath stable na neh. negative?



epa wena bn giyama. mama mage pass book eka nathi wela kiyala aluth ekak ganna ahuwa.
1. Id ekai
2. JP kenekgen letter ekakui aran enna kiuva.
mama thaama pass book eka gaththe na.


ube maha eka NSB eke director board ekeda... ane palayn miniho yanna...
Yako mage salli gey pitipasse walak harala eke danmath ubata thiyena kesilla mokakda...
Online banking අවුල මොකක්ද බන්? අප්පෝ ලෝන් ගැනනම් කතා කරලා වැඩක් නෑ.. හැබැයි උන්ගේ පොලිය අඩු කෙස් එකක් අහල තියෙනවා.
Online banking web site එක හොදා ප්‍රාථමික අවධියේ වෙබ් සයිට් ආවේ කොහොමද කියලා පෙන්නන්න. කිසිම ඇට්ට්‍රැක්ටිව් ගතියක් නෑ. වැඩක් කරගන්නත් අමාරුයි. බැලන්ස් එක බලාගන්න, කලින් ගෙවීම් කරපුවා වගේ බලාගන්න පුලුවන් උපරිම 10ක් වගේ.
බිත්කොයින් එහෙම කොහොමද පුතා දැන්. ඩබල් ඩිප් මාකට් එක හොදද?Wadak kara ganna giyama epa wenawa ban

එකනම් ඇත්ත... බේසික් html වගේ.. හැබැයි උන් ඇනුවල් ෆී කෙස් නැති නිසා ඒවගේ උනත් කමක් නෑ බන්...
උන්ගෙ ශාකා නැ atm නැ බන්
ශාකා වැඩිම බැන්කුව මහජන බැන්කුව පොයින්ට් පෙඩුරු වලත් තියනවා කියහන්කො නැති තැනක් නැ සමහරක් atm නැති බැන්කුත් ඔනෙ ගමක් අස්සෙ තියනවා
එ වගෙම වැඩ්ම atm තියෙන්නෙ කොමර්ශල් නැති තැනක් නැ කොටහෙන බ්‍ර්න්ච් එකෙ විතරක් මට මතක විදිහට atm 8 thiyanawa
මුන්ට තාම atm නැත්තෙ toilet අස්සෙ විතරයි රෙන තැන නිසා වෙන්න ඇති



වෙන branch එකකින් 1lack ගන්න ගියහම අපේ බූක් එක තියන branch එකෙන් බූක් එක ෆැක්ස් කරනකන් ඉන්න ඕනේ බන් මගේ තියනවා Account එකක් එකට මගේ වයස අම්ම open කරලා තියෙන්නේ
උන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් ඇරුනම අනිත් ගොඩක් පහසුකම් තියෙනවා. අනික සේවා ගාස්තු ගොඩක්ම අඩුයි. මම උන්ගේ නෙට් බන්කින් පාවිච්චි කරනවා, කිසිම ඇනුවල් ෆී නෑ...
NSB එකෙන් ණයක් ගන්න ගිහින් කාපු කට්ට එක්ක බලද්දි උන්ගෙන් මොකුත් එපා. Online banking 0% efficient. Loan staff එකේ එකෙක් දන්නේ නෑ ලෝන් එකට ඕනා ඩොකියුමන්ට් මොනවද කියලා. අපේ ඔක්කොම ඩොකියුමන්ට්ස් තිතට දුන්නා ඔෆිස් වලින්. (ගැරන්ටර් ඔෆිස් එක්කම) නමුත් මුන්ගේ ෆෝර්මැට් වලටම ඒවා ඕනාලු. එහෙම ඔෆිස් වලින් දෙන්න බෑම කියනවා. මුන් ඉල්ලන දේම ඔෆිස් එකේ HR එකෙන් සර්ටිෆයි කරලා දීලා තියෙන්නේ. ඒකත් මදි. ඔන්න යන්තම් සද්දේ දාලා ලෝන් එක සදුදා හම්බෙනවා.
මගේ ඔෆිස් එකේ එකෙක් NDB ලෝන් එක දැම්මා ලක්ස 16කට. කිසිම ඇපකාරයෙක් නෑ, දවසින් හම්බුනා. NDB දැම්මේ. උට කලින් ලෝනුත් තියෙනවා. මගේ නම අඩුම තරමින් ක්‍රිබ් එකේවත් නෑ..
