PDF ෆයිල්ස් එඩිට් කරලා, ප්රින්ට් අවුට් ගන්න හොද ෆ්රී සොෆ්ට්වයාර් එකක් කියහල්ලා කෝ.
ගෝගල් එකේ තියෙනවා ඕන තරම් ෆ්රී එඩිට් සොෆ්ට්වයාර්ස් ඒවා වලින් එඩිට් කරලා ප්රින්ට් අවුට් ගන්න යද්දි ඒ සොෆ්ට්වයාර්ස් වල නම් ප්රින්ට් අවුට් එකේ පෙන්නුම් කරනවා.
වෝටර් මාර්ක් එකක් විදියට..
ඒහෙම පෙන්නන්නේ නැති හොද ෆුල් ෆ්රී වර්ශන් එකක් කියහල්ලා උඹලා දන්න කියන එවුන්.
මගේ මේ උදව්වට නිසි උත්තරයක් ලැබෙන කම් Thread එක බලන කවුරුත් බම්ප් එකෙන් හරි උදව් කරයි කියලා හිතනවා.

eke godak options thiyenawa pdf viewer 1k hatiyata