අනුර කුමාර හරි.ව්‍යවස්ථාව සංශෝධනය කරනකොට අරමුන අභිමාර්ථය උනේ ජනාධිපති හිතුවක්කාරි ලෙස පාර්ලිමන්ට් එක විසුරුවා හැරීමේ බලය අවම කිරීම.මොකද මෝඩ මිනිස්සු සම්ප්‍රදායක් නැති මීහරක්නේ බන් ජනාධිපතිලා වෙන්නේ මේ රටේ.උන් අවුරුද්දෙන් අවුරුද්දට විසුරුවා හරී.නිකන් මහජන සල්ලි කාබාසිනියා කරනවා,රටත් කාබසීනියා...