රනිල් හැර කවවත් අපිට එපා එපා මේක අපේ පක්ෂය,අපේ කොල ලේ, අපේ තීරනය.අපේ අගමැති රනිල් විතරයි.අපි තීරනය කරන්නේ අපිට ඕන කෙනා.සිරාට ඕන එකෙක් අපි දෙන්නේ නෑ.අපි පොන්නයො නෙවෙයි.අපි සටන් කරුවො.අපි අලි යකෝ.හරක් නෙවෙයි තොපි වගේ.