කෝටී 400ක් ලංකාවේ තියෙන එක සේෆ්ද?

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
කෝටී 400ක් ලංකාවේ තියෙන එක සේෆ්ද?

හැට ගනන් වල අපේ තාත්තා මහජන බැංකුවේ ‍ෆික්ස්ට් ඩිපොස්ට් දාලා තිබුන කෝටි හැටක් දැන් කෝටි හාරසීයක් වෙලා.තාම තියෙනවා.මෙච්චර කාලෙකට බැංකු වල තිබ්බ සල්ලි වලට කිසි අවුලක් උනේ නෑ.දැන් රටේ තියෙන ප්‍රශ්නය අනුව ආන්ඩුවක් නෑනේ.වගකීමක් තියෙන කිසිම පුද්ගලයෙක් නෑ. ඉතින් මේකට කෙල වෙයිද?බැරි වෙලාවත් බැංකු ටික වහලා දැම්මොත් සල්ලි නැති වෙනවනේ බන්.
 

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒ සල්ලි ගන්න එපා බන්. ගත්තොත් ඒ බැංකු කඩන් වැටෙයි. සුලු පටු ගානකුත් නෙවෙයිනේ තියෙන්නේ නේද?
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඒ සල්ලි ගන්න එපා බන්. ගත්තොත් ඒ බැංකු කඩන් වැටෙයි. සුලු පටු ගානකුත් නෙවෙයිනේ තියෙන්නේ නේද?

    ඔව් බන් මේවා අරගෙන යන එකත් ලේසි නෑ
     

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    60 ganan wala edan oka thibuna nam idiriyatath monewawath wenne na.:D:D:D

    poddak hithala balapan oya kaleya athulatha mona tharam loku dewal ratata sidda unada kiyala.
    bishanaya, kalu juliya, LTTE a kaleth ube thaththage salli safe nam dan mona kathada ban.:yes::yes::yes:
    uba oya salli walin ene poliyen hoda upadeshakayek ganin me wage dewal kiyala denna.eka eta wada safe:P:P
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (තැපැල් කන්තෝරුවේ පාස් පොතේ) මම පොඩි කාලේ ඉඳ හිටලා රුපියල් පහක් දහයක් බැගින් ඩිපොසිට් කළා. ටිකක් දැනුම් තේරුම් ඇති කාලේ වෙනකොට ඒවා බොළඳ babish වැඩ ලෙස අත හැර දැම්මා පමණක් නොවේ පාස් පොතවත් හොයා ගන්න නැති උනා. 1993/4 වගේ කාලෙක ගෙදර අස් කරනවිට පරණ කබඩ් එකක තිබිලා අම්මාට පාස් පොත හම්බ වෙලා. රුපියල් නමසිය ගානක් ඩිපොසිට් කරලා තිබුන පොත නිකමට තැපැල් කන්තෝරුවට ඇරලා අප්ඩේට් කලාම රුපියල් 10,000 පමණ වෙලා. මම ඒ වසරේ නත්තල් නිවාඩුවට ගෙදර ආවාම කොල්ලුපිටියේ NSB එකට ගිහින් එකවුන්ට් එක ක්ලෝස් කරලා සල්ලි දෙන්න කිව්වාම, මට කිව්වා එකවුන්ට් එක ක්ලෝස් කරන එක හුඟක් වෙලා යන, කරදරකාරී වැඩක්. රුපියල් සීයක් ඉතුරු කරලා ඉතුරු මුදල withdraw කරගන්න එක නම් විනාඩියෙන් කරන්න පුළුවන් කිව්වා. ඉතින් මම ඒ විදියට රු. 100ක් හැර ඉතිරි මුදල් ආපසු ගත්තා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ කියන්නේ UNP උන් 60 ගණන් වලත් මහා බැංකුව කඩලා ද ???:baffled::baffled: