ටික දවසක් ඉදන් මම දෑක්ක මේක අසහනකාරයොන්ගෙන් පිරිලා..හෑම එකම අහන්නෙ ගෑනු එක්ක නිදාගන්න විදිහයි..ගෑනු එක්ක අහවල් වෑඩේ කරන්න කොහොමද?
මොනවද මේ...පෞද්ගලික ඉල්ලීමක් මේක,,ජීටී සහෝ පොඩ්ඩක් මේ වගේ කමකට නෑති චාරයක් නෑති ත්රෙඩ් ගෑන බලන්නකො...
සමහරවිට මාව බෑන්ඩ් වෙයිද දන්නේ නෑ මේවා දාල..හෑබෑයි මම මේ කියන්නෙ මේක මිටවඩා හෑදියාවක් තිබුන තෑනක් නිසාත් ඒක කෑත වෙනවට අකමෑති නිසාත් කියන එක අමතක කරන්න එපා...
නෑතුව මට මේ පොරක් වීම උදෙසානම් නෙමේ....