ඔබටත් ඔබේ අදරනීයන්ටත් ලැබූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක්
වේවා..
]මම හිතන්නේ අපි හැමෝටම මෙහෙම එකතු වෙලා ඉන්න තැනක් හදපු අපේ ලොකු අය්යට තාම මේ හැම සුබ පතුමක්ම හිමි වෙන්න ඕනි ... තව දුරටත් එළකිරි එකට කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා...