GTRZ
Reaction score
10,860

Joined

Profile posts Latest activity Postings About

  • mama mekata awe wena wadakata.
    eth sob kiyala ewa dakkama kiyanna thiyenne..
    :lol:
    sorry machan sob:sorry:
    apita anunge ewa wadak naha ban.
    math issara ambanata kagahuwa.
    eth ban minissunwa hadanna baha apita..
    :no:
    e nisa thamange deyak karagena inna eka thama
    hoda anunta hena gahila giyaden kiyala.:lol:
    මේක සිද්ධි අංක එක
    මන් මේ ලිව්ව දේ ඔක්කෝම කියවලා බලලා තීරණයක් ගන්න එක ඔයාගේ අතේ තියෙන්නේ
    මෙහි තිබූ සැර අධිකම පින්තූර ඉවත් කිරීමට මොහු පෙළඹුනේ වරක් වෙබ් අඩවියෙන් නෙරපූ අයෙකුම කළ අනතුරු හැගවීමක්ය එහෙත් අනෙකුත් පින්තූර බිය නැතිව ඔහේ තිබෙන්නට ඇර ඇත !!!
    මේ දැක්වෙන පින්තූර අදාල තෙඩ් එකේ මාතෘකාවට අදාල ඒවා නෙමේ ඒපමණක් නොවෙයි මේ පින්තූර එතනට දාන්න හේතුවක් නැහැ !!!ඇරත් බුද්ධාගම පැත්තකින් තියලා ඔයාගේ සයිට් එක පැත්තෙන් බැලුවත් මේවා දාන්න දෙන්න පුළුවන්ද ඔයාට මේවා පෝස්ට් කරලා තියෙන පර්සන් අන්තවාදී හාදයෙක් මේ පින්තූර ටික ස්ටෑන්ඩ් බයි තියාගෙන ඉදලා තියෙන්නේ අවශ්‍ය වෙලාවක් ආවාම අපහාස කරන්න දාන්නට මෙයා ඔයාගේ සයිට් එකට දාපු මේ පින්තූර ෆොටෝ ෂෙයාරින් සයිට්වලට ආපු පැමිණිලි නිසා සහ නීති උල්ලංගනය නිසා ඉවත් කළ බවත් සමහර ඒවයේ දැක්වෙනවා මමේ තියෙන්නේ ඒවගේ ඉවත් කළ පින්තූරයක්
    http://img33.imageshack.us/img33/5954/lankasexy.jpg

    එහෙත් පහත පින්තූර තවමත් ඔබේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධව පවතිනවා
    මේ පින්තූරය දිහා ටිකක් බලන්න බුද්ධාගම පමණක් නෙවෙයි මේ ජාතිවාදියා සිංහල ජාතියත් ඉලක්ක කරනවා මේකේ කාන්තාව ඉන්නේ අමු නිරුවතින් ඔයාගේ සයිට් එකට මේවා දාන්න දෙනවද ? නෑ නේ ද ?
    http://images.paraorkut.com/img/graphicupload/fb5e918a352dc8b1abfde7be7eac0a87.jpg

    මේ කිසි දෙයක් ත්‍රෙඩ් එකට දාන්න උවමනා වුන ඒවා නෙවෙයි මෙහි තිබූ සැර අධිකම පින්තූර ඉවත් කිරීමට මොහු පෙළඹුනේ වරක් ඔබ විසින් වෙබ් අඩවියෙන් ප්‍රසිද්ධියේ නෙරපූ මුස්ලිම් අයෙකුම කළ අවවාදයක්ය එහෙත් අනෙකුත් පින්තූර බිය නැතිව ඔහේ තිබෙන්නට ඇර ඇත !!!

    ඩිලීට් කළත් Quote කරපුවා යවන්න බෑ නේ මේ පින්තූරය මම මෙතන වීව් වෙන විදිහට දාන්නේ නෑ හරි නැති නිසා ලින්ක් එකට ගිහින් බලන්න මේකේ කාන්තාවගේ උඩුකය නිරුවත්
    http://img214.imageshack.us/img214/8538/xxxxxn.jpg
    මේවායින් සයිට් එක තුල සාමාජිකයන් මරාගැනීම සිදුවන විට පාඩුව ඔබට වඩා අප හැමෝටමය

    මේ සිද්දියට අදාල තැන මේකයි http://www.elakiri.com/forum/showthread.php?t=805661&page=2 පුද්ලයා මෙයායි http://www.elakiri.com/forum/member.php?u=122547
    සිද්ධි අංක දෙක
    මෙයා වෙනත් කෙනෙක් මෙයා කරන්නේ බුද්ධාගමේ සහ ඉස්ලාම් ත්‍රෙඩ්වලට ගිහින් ප්‍රශ්ණ හදනවා බුද්ධාගම සම්බන්ධව නම් උඹලා 1% යැපෙන්නේ බහුතර අන්‍යාගමිකයන් මත මේ වගේ මාතෘකාවට අදාල නැති එකම වාක්‍ය ටික හැම ත්‍රෙඩ් එකේම කියනවා රණ්ඩු හදලා සයිට් එක කුරුවල් වෙනවා මචන් උඹම බලලා තීරණයක් ගනින්

    http://www.elakiri.com/forum/member.php?u=89729

    මේ තියෙන්නේ මෙයාගෙ හැසිරීම (මෙයා කමෙන්ට් කරන්නෙම අනික් ආගම්වල ත්‍රෙඩ්වලමයි ස්පෙෂලි බුඩිසම් ගැන තෙඩ්වල මේ බලන්න)


    THREAD NAME :වෙසක්_එකට_අපාය_බලනවා_නමි_මෙතනින්_බලන්න.

    COMMENT: '' Machan meke hatiyata ayeth epadeemak naha kiyala 85% loke enne mnissu pilihgannawa. buddist enne only 1%. etin ban apaeywath eda nahane. etakota ban me katawa borune. loke wadima religion1ka catholic. 2nd muslim,3rd hindu. etin buddist aya ochara harinam ai ban tama 1% enne? ''
    THREAD NAME : Osama bin Laden_ගැන නොදුටු පැත්ත

    COMMENT : " machan christians countrys nisai ape lankawa mehema tiyene. buddist tiyene lokenma 1%. etin buddist wardanaya wenne nati1k. uba hela dakkata .."



    THREAD NAME:බුදු රුවට කරන නිගරුව තවදුරටත්

    COMMENT: "..... park1ke jesus gana kochara owage hoda nati ewa hadala danne.. buddist1ka loke wenne only 2%. catholic walata 65% wenne..



    THREAD NAME : මැවුම්කාර දෙවියකු නොමැත

    COMMENT : ....." enna buddist ayath catholic wenawanam god kenek naha kiyala believe karana aya enne nme world1kenma 2%. me lagadith 20 Buddhist families catholic una. ethin ban e minissunwa money deela ganne naha. kamathen ena aya.. Lord buddha ehenam ara kee parakda epaduna ewa ."
    THREAD NAME 'ද ග‍්‍රෑන්ඞ් ඩිසයින් ' තහනම් කරන්න ඉල්ලීම

    COMMENT : ''..... kawuru kochara catholic religion1ka winasa karana haduwata tama bari eka community1kak nisa.anika me world1ke wadima katiyak believe karane catholic. lankawe buddist ewa winasa wenna hamuduruwo okkoma bedila enne.. dan etin hamudurowo kiyane "minissu hadune parinamayen newi kiyala" oya poya day walata bana walata kiyanne. esara hamuduruwanta eka atta.. dan eka boru kiyala oppu wela tiyene.. mehe buddist1ka hama deyakma wasiyata hadagena enne. tawa tika dawasakin kiyai loke hadune naha eka mawwua deyak kiyala......."

    එළකිරිය සදාකල් යහමින් පැවතීම මාගේ පැතුමයි !
    අද මගේ ගානේ පොඩි කේක් කෑල්ලක් කමු...
    dan wesak kale enawa neda ekata site eke ikmanata wenasak karoth hodaiye neda.
    api bawuddayone
  • Loading…
  • Loading…
  • Loading…