Bodybuilding . Com කියන්නේ ලෝකේ තියෙන ලොකුම Bodybuilding සම්බන්ද website එකක්. Bodybuilding.com එක Fitness කියන Field එකට සම්බන්ද සියලු දේවල් වලින් පිරුන තැනක්. මේකට ඇතුල් වෙන ඕනේ කෙනෙක්ට දැකගන්න පුළුවන් එකේ Homepage එකේ Supplement , Exercises , Exercise Charts , Diet Plans , Bodybuilding News...