Machan උබලගෙන් Powerlifting ක්රීඩාව ගැන ඉගෙන ගන්න කැමති කවුරු හරි ඉන්නවද ? මන් දන්නවා උබලගේ ගෙන් ගොඩක් අය Bodybuilding වලට කැමති කියල , එත් powerlifting වලට කැමති එවුන් ඉන්නවනං මට කියපන් මම ඒ ගැන නුලක් දාන්න බැලුවේ .
දාපන් මචන් ..වටිනවා බන් .රෙප් 10 ++ මගෙන්
thx for the rep බන් , මම එකක් type කරමින් ඉන්නේ . Tuesday දාන්නන්