coolkasun Apr 13, 2012 සරුවට ඇතිද ඔහේ, කිරිබත් මේසා ඉතිරෙනා ලෙසේ, කොටහක් මටත් අරන් අනේ, එනවද ලැබූ මේ නව වසරේ
gudaya Apr 13, 2012 ඔබටත් පව්ලේ හැමෝටමත් ලබන්නාවූ සිංහල අවුරුද්ද සතුටින් පිරි ,සෞභාග්‍යමත් ,වාසනවන්ත,කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා , ####ගයාන් උදය###
ඔබටත් පව්ලේ හැමෝටමත් ලබන්නාවූ සිංහල අවුරුද්ද සතුටින් පිරි ,සෞභාග්‍යමත් ,වාසනවන්ත,කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා , ####ගයාන් උදය###
maduranga_it Apr 13, 2012 "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!