ඔව් මචන් , අනික ඒකිගේ ෆර්ස්ට් ලව් එක මන් :( ඒකිව කවුරුත් කලින් අල්ලලාවත් නැති එකේ ඩොකෙක් ඒ අස්සට පනින්න හදනවා ..
ඔව් බන් උබ හරි... ඕකුන් sure කරන්න බෑ ... හොද අයත් ඇති... එත් අපි පරිස්සම් වෙන එක හොදිනේ .. අනික මට සෑහෙන්න කාලෙකට ඕක මතක් වෙවී අවුලෙන් ඉදි මන්.
ගොඩක් පින් බන්. :love: