ආදරය අමතක කරන්න උදව්වක් :(
මුලින්ම fake එකකින් මේක කියන්න ආවට සමාවෙන්න , :(
ඔව් ආදර සීන් එකක් තමා මේකත් , එළකිරියේ සෙට් එකට නොකිය වෙන කාට කියන්නද අපේම සෙට් එක නේ ඉතින් :)
මේ වගේ thread එකක් දැම්ම ගමන් අපේ උන් මුලින්ම අහන්නේ උබේ වයස කීයද , තාම ඉස්කෝලේ යනවද කියල නේ නෑ නෑ බන් ඉස්කෝලේ ගිහින්...