You must spread some Reputation around before giving it to Johndoggett again.

You must spread some Reputation around before giving it to Johndoggett again.

adee ithin matath 25yy.. eth mama joliyee innee. anee yakoo kelloo nahaa kiyalaa duk wena ewun innawaa da?

maath oyaa kattamaa dan maasa dehekata kalin kawaa. 23 kiyanne ath dakim poddayy.
dan ohoma hithuwata thawa masa 2kin hithanne ohoma neme duka adu wenawaa. thawa masa 6kin mathakath nathi wewii. malli kiyawi ehema kiwataa mata nam amathaka karanna amarui kiyalaa eth eka ehema naha.
sooooooooo!!! hitha hada ganna. mama nam loweth nathi wenna comedy movies baluwaa.
3 years kiyanne oka komawath hari yanne nahaa. oita wada deal minissunta wennee sunamiyata gewal gahagena yanna. mata ubee pain eka therenawaa. kalayata ida diyan. ayee kathaa karanna yannee epaa.
jaya weewaa!!
උබ පට්ට ඩයල් එකක්නේ...... බත් කවන එක අතිඉන් අල්ලන එක උබේ කැමැත්ත වෙන එකෙක්ට වෙනස් වෙන්න් පුළුවන්..ලව් කරන්න එපා කියල තියෙන්නේ සිර ලව් කරන්න යන්න එපා කියන එක. එත් දැන් කලේ ඕව වලංගු නැහැ බන්. ඒ ඉස්සර අපි ලව් කරපු කලේ..... අපි තමයි බත් කටවල් කවලා සැනසුනේ........දැන් කෙල්ලෝ හොයන්නේ සල්ලි..... දත් ගැලවීම...... කොල්ලෝ හොයන්නේ සෙක්ස්.. සමහරවිට 2ම සෙක්ස්
![]()
උබේ කික් එක අඩුවෙන්නේ වයස ගිහින් නෙමයි කඩේ ගිහින්( ජෝක් හොදේ නැත්තම් මෙතන බෙලිකටු මල්ල හෝලවයි)![]()

update!
මම එයාව ගොඩක් දුරට අමතක කරා මචංලා
දැන් වැඩිය හිතන්නේ නෑ
ගොඩාක් ස්තුති උදව් කරපු ඔක්කොටම![]()
thaman thaniyenma othanin goda enna one.ehema aawama hithata loku sahanayak.thamn gana hithala wada karanna 