Radioactive Apr 15, 2015 ඔව් 12.40 බැරි වෙයි මචන් මොකද gt කිව්වේ අද ඉවර කරන්න කියලයි, මම ටිකක් bargain කරලා වැඩි කරගත්තා කොහොම හරි.
ඔව් 12.40 බැරි වෙයි මචන් මොකද gt කිව්වේ අද ඉවර කරන්න කියලයි, මම ටිකක් bargain කරලා වැඩි කරගත්තා කොහොම හරි.
Radioactive Apr 15, 2015 -post 200 ට වඩා තිබිය යුතුයි (නොනිළ සමාජිකයන් සදහා (නිළ සමාජිකයන් තමන්ට අදාළ කොටසේ නීති වලට යටත්)) ඉතින් බන් පෝස්ට් 200 නේ තියෙන්නේ
-post 200 ට වඩා තිබිය යුතුයි (නොනිළ සමාජිකයන් සදහා (නිළ සමාජිකයන් තමන්ට අදාළ කොටසේ නීති වලට යටත්)) ඉතින් බන් පෝස්ට් 200 නේ තියෙන්නේ
Radioactive Apr 14, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1671713 මේකේ එහෙම එකක් තියෙනවද? මම ඒ කෑල්ල අයින් කරා කලින්
http://www.elakiri.com/forum/showthread.php?t=1671713 මේකේ එහෙම එකක් තියෙනවද? මම ඒ කෑල්ල අයින් කරා කලින්
Radioactive Apr 14, 2015 ඒක අයින් කරා මචන්, අළුත් නිති ටික තියෙන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Radioactive Apr 14, 2015 ඔය අළුත් නීති දැම්මේ කට්ටියගේ විරෝධය නිසයි මචන්. ගොඩක් එවුන් ඒකට කැමති නෑ මාරු වෙන්න බෑ කියලා. අර රිදිලා එහෙම ඕකට ගොඩක් එක එක ඒවා කිව්වා.
ඔය අළුත් නීති දැම්මේ කට්ටියගේ විරෝධය නිසයි මචන්. ගොඩක් එවුන් ඒකට කැමති නෑ මාරු වෙන්න බෑ කියලා. අර රිදිලා එහෙම ඕකට ගොඩක් එක එක ඒවා කිව්වා.
Radioactive Apr 14, 2015 මම ලකුණු ලැබෙන හැටි දාලා තියෙන කොටසේ තියෙනවානේ ලකුණූ ඒවාත් එක්ක තමයි බලන්නේ.