තිලක් කන්දේගම මහත්තයා කවද්ද බන් සිදුහත් කුමාරයා උතුම් දඹදිව ඉපදුනා කියලා තියෙන්නේ. එතුමා ගොඩක්ම අපේ පාරම්පරික ගොවිතැන, භාෂාව, ජනශ්‍රැති පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ. මෑතකදි ඉදන් දසිස් රාවන අධිරාජ්‍යයා ගැන YT එකෙයි TV එකෙයි එකම දේ කියෝනවා ඒ ගැන නම් කලකිරීමක් තියනවා.