ඩොලර් එක වැඩි උනානෙ,
ඒකට යූඑන්පී හිතවාදීන් රනිල්ට credit එක දෙනවා.
ඒක නං හරි කියමුකො,
මේ ආර්ථිකය හදන්න යන මාතර වෙන්ඩ නගරාධිපති ඒක කවුන්ටර් කරන විදිහනෙ ආතල්ම වැඩේ.
රුපියල ශක්තිමත් වෙලා නෑලු, මේක බොරුවක්ලු, ඒකට සාක්ෂි පෙන්නන්නෙ
ඇත්තටම රුපියල ශක්තිමත් වෙලා නම් ඇමරිකාව අපිට බෝම්බ දායි කියලා. 🤣...