ඩොලර් එක වැඩි උනානෙ,
ඒකට යූඑන්පී හිතවාදීන් රනිල්ට credit එක දෙනවා.
ඒක නං හරි කියමුකො,
මේ ආර්ථිකය හදන්න යන මාතර වෙන්ඩ නගරාධිපති ඒක කවුන්ටර් කරන විදිහනෙ ආතල්ම වැඩේ.
රුපියල ශක්තිමත් වෙලා නෑලු, මේක බොරුවක්ලු, ඒකට සාක්ෂි පෙන්නන්නෙ
ඇත්තටම රුපියල ශක්තිමත් වෙලා නම් ඇමරිකාව අපිට බෝම්බ දායි කියලා.
ඒ බං හඳුං
ඕක ශක්තිමත් උනේ බොරුවට නෙවෙයි, float කරලා බොරුවට ශක්තිමත් කරන්න බෑ.
ඇත්තටම ප්‍රේෂණ අවා, සුද්දො ආවා, IMF කට උඩට ආවා,
රජය බැංකු වලට දාලා තිබ්බ ඩොලර් රුපියල් කරන නීති ඉවත් කලා,
ඒ එක්ක black market එක හෙල්ලුනා.
ඒ සියලු දේ වල ප්‍රතිඵලයක් විදිහටයි ඩොලර් එක අඩු උනේ.
මේක කවුන්ටර් කරන්න ඔයිට වඩා සබුද්ධික approach තියෙනවා.
පළවෙනි කාරණාව මේක රුපියල ශක්තිමත් වීමක් නෙවෙයි,
රටක ආර්ථිකය 10% ඇකිලෙද්දි ඒ රටේ මුදල් ඒකකය ශක්තිමත් වෙන්න විදිහක් නෑ.
මේක හුදෙක්ම ඩොලර් වලට තිබ්බ ඉල්ලුම පාලනය කරලා, ආනයන තහනම් කරලා,
ඩොලර් ආදායම වැඩි කරලා කරපු වැඩක්. (අවස්ථානුකූල ප්‍රතිපත්තියක් ලෙස නරක නෑ)
ඒත් මේක කෙටි කාලයකින් සිදු උන එක අපනයනකරුවන්ට ශොක් එකක්.
මේක වෙන්න තිබ්බෙ ක්‍රමිකව මාස 6කින් විතර. ඒ කාලය තුළ එන ඩොලර් වලින්
හිඳිලා ගියපු ඩොලර් සංචිත හදාගන්න තිබ්බා රජයට.
එයාලා ඒක ගැන කතා කරනවා දැක්කෙම නෑ.
අනික මේක හැමදාම වෙන්නෑ, IMF කොන්දේසි වලටම අනුව ආනයන විවෘත්ත වෙද්දි
නොබෝ දිනකින් ආපහු තිබ්බ තැන හෝ ඊට ඉහළට යනවා.