විනය හදන්න හමුදා පුහුණුව ඕනද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    විනය හදන්න හමුදා පුහුණූව ඕනද?

    රටේ අපරාධ වාර්ථා වෙද්දි ඒවගෙන් බහුතරයක් හමුදාවෙන් පැන ගිය අය. ඒ කියන්නෙ ඔය කියන හමුදා පුහුණුව ලබලා විනය හදාගත්තු අය. ඉතිං හමුදාවට විනය තියෙනවද? අනික් කාරණාව මෙච්චර බෞද්ධ රටේ පන්සල් දහම්පාසල් ගිහිල්ලා ඔය විනය හදාගන්න බැරි උනාද? එහෙම බැරි උනා නම් ඒවා තවදුරටත් පවතින්නෙ ඇයි?


    හමුදා විනය කියලා මුන් බලාපොරොත්තු වෙන්නෙ කියන හැමදේටම එහෙයි කියන තාරුණ්‍යයක් නම් මේ අලුත් පරම්පරාව එහෙම කරගන්න බැරි වෙයි. මොකද උන් ඔය නාකි එලවන්නෙ ගහලා බැනලා නෙවෙයි ට්‍රොල් කරලා!
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113
    1672201923056.png


    ඕන නෑ කියල තමා මට නං හිතෙන්නෙ
     
    • Haha
    Reactions: topkollek