මං දන්නා කෙල්ලෙක් ඉන්නවා ඒකිට ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා .. ඒකිට depression පවා තියෙනවා.
සෑහෙන කාලයල තිස්සේ තියෙන යාලු කමක් නිසා එකී මාත් එක්ක හැම දේම කියනව:D (හැමදේම කිව්වට හැමදෙම නෙමෙයි ඈ )
මං බැලුවේ යාලුවෙක් විදිහට උදව් කරන්න (යහපත් චේතනාවෙන් ) ඒ කෙල්ල ඇවිදින්න යන්න එහෙම කැමතියි ...