මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,749
    31,097
    113
    අපායෙ දොරකඩ
    991.gif

    (~ ̄▽ ̄)~
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    big-girl.jpg

    බෝක්කල උබලගෙන් මට ලොකු උදවුවක් ඕනේ. මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා. ඊයේ දිනයට attain වෙලා දවස් 8 වෙනවා. අපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා. එක නිසා උත්සවය ගන්නේ උනේ නැහැ. අපිට නැකත් දීලා තිබ්බේ ඊයේ දිනයට. ආපහු දුවව නාවල ගෙට ගන්න නැකත තියෙන්නේ ලබන සෙනසුරාදට. එදාට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ හේතුව හින්ද කෙල්ලගේ ඇඟේ වතුර පොඩ්ඩක්වත් ගාන්න බැහැ. දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.

    මේ සෙනසුරාදට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයාගන්න බැරි උනොත් නාවන්න ලමයව නවන්න තවත් සති ගානක් ඉන්න වෙනවා. ළමයත් අඬනවා දිය හොදියි බතුයි කන්න බැහැ කියලා. උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න. අපි හැම තැනම ගියා බන් හොයන්න . කොහෙවත් නැහැ. කොහේ හරි කමක් නැහැ අපිට ට්‍රාන්ස්පෝර්ට් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අතට මුදලක් දෙන්නත් පුළුවන්.

    duwata 18 ta wadi nam hichchi gurunnase lagata ekkan waren daruwo
    wade goda dala dennam
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    lamayage ammata kiyanna nawanna kiyala. ehema thamai dan kale karanne....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,243
    20,876
    113
    හස්තිශෛලපුර
    big-girl.jpg

    බෝක්කල උබලගෙන් මට ලොකු උදවුවක් ඕනේ. මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා. ඊයේ දිනයට attain වෙලා දවස් 8 වෙනවා. අපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා. එක නිසා උත්සවය ගන්නේ උනේ නැහැ. අපිට නැකත් දීලා තිබ්බේ ඊයේ දිනයට. ආපහු දුවව නාවල ගෙට ගන්න නැකත තියෙන්නේ ලබන සෙනසුරාදට. එදාට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ හේතුව හින්ද කෙල්ලගේ ඇඟේ වතුර පොඩ්ඩක්වත් ගාන්න බැහැ. දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.

    මේ සෙනසුරාදට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයාගන්න බැරි උනොත් නාවන්න ලමයව නවන්න තවත් සති ගානක් ඉන්න වෙනවා. ළමයත් අඬනවා දිය හොදියි බතුයි කන්න බැහැ කියලා. උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න. අපි හැම තැනම ගියා බන් හොයන්න . කොහෙවත් නැහැ. කොහේ හරි කමක් නැහැ අපිට ට්‍රාන්ස්පෝර්ට් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අතට මුදලක් දෙන්නත් පුළුවන්.
    උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න.

    @erozan - Malabe
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,031
    18,950
    113
    මේකෙ කවුරුවත් නැද්ද බං කොහෙ හරි ඉන්න ගෑනියෙක් රෙදි නැද්දෙක්ට අන්දලා මූට විකුනලා රුපියල් පනස්දාහක් හැට දාහක් ගන්න
    ප්‍රෙසන්ට්....
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    lankawe me karana gon wada walin ganunta hitenawa ati un ganu wela ipaduna eka mala karumayak kiyala....oya kotahalu charitra walin ganunge privacy nati wela ....un maha amutu satthu jatiyak widihata loketa penna gannawa. ganiyek big unat small unat infant unat ganu ipaduna dawase idala unge privacy eka saha respect eka unta denna one... big da small kiyala wadak naa.. loketa ada bera gahanna onema naa.....
     
    • Like
    Reactions: kevin_levin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    @hasithayad මෙන්න තමුසෙට හරියන ජොබ් එකක් සෙට් වෙලා තියෙනවා 🤣❤️🤩🥰🥰
    මොකද පොන්නයෝ හිටි ගමන් ඩෝබි ජොබ් එක දාලා පැනලා ආවේ.. මේ යකා ත්‍රෙඩ් දාලා හොයද්දි යි මන් දන්නේ උබ ජොබ් එක දාලා පැනලා ගිහින් කියලා :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    පව් ඒ ළමයා.. හොදට කන්න දෙන්න ඕවා කාලා පුළුවන්ද? සමහර අයට ඊට පස්සෙත් මාස තුනක් යනකන් තෙල් කෑම වගේ දේවල් කන්න දෙන්නෙ නෑ. ඔහොම ඉදලා ලෙඩ වෙයි. අම්මට හරි ආච්චිට හරි කියලා නාවන්න උදේ.. ඕවා ගැන හිතුවම තමයි ඔක්කොම. පස්සෙ මොකක් හරි උනොත් මේක කරේ නැති නිසා කියලා හිතෙනවා. ඔය මනස්ගාත හිතේ තියාගත්තම තමයි ඔක්කොම. ඒ අතින් අපේ අම්මලා හොදයි. අච්චි එපා කියුවත් ඒ කාලෙ අම්මා මම කන්න ආස ඒවා පවා හොරෙන් ගෙනත් දුන්නා.. මම මාසෙකට වඩා හිටියා.. ඒකත් හොදයි හැබැයි චිල් එකේ ඉන්න පුළුවන්. ඔක්කොම ලගට හම්බවෙනවනෙ. ඒ කාලෙ මන් දවසෙම කාටුන් බලපු එක කරේ.. සෙන්පති අඩවිය ගියේ ඒ කාලෙ ස්වර්ණවාහිනියෙ :yes:

    පොටෝස් නැතුව විශ්වාස කරන්නෙ කොහොමද 🤔
     
    • Haha
    Reactions: hasithayad

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න.

    @erozan - Malabe
    ඌට කියලා කොච්චර නම් වැඩද බන්. පොහොට්ටුවෙයි, සිරිකොතෙයි දෙකේම වැඩනෙ. 😟