Recent content by Hiruka29

  1. H

    Dubai Freelance Visa

    Bump
  2. H

    Tharindu Uduwaragedara

    ඔව් සර්වෝදයේ කුප්‍රකට Raw agent Vinya ගේ කුක්කෙක් නේ මේකා
  3. H

    කැලනිය පුදබිම දරුවන්ට ආරක්ශිත නැත

    කැලනිය පුදබිම තුල ගැවසෙන සැක කටයුතු චීවරධාරියා කැලනිය පුදබිමේ, විශේෂයෙන් විහාර මංදිරය තුල (විහාර මංදිරය අදුරුය) සැක කටයුතු , අසාමාන්‍ය හැසිරීමක් සහිත චීවරධාරියකු ගැවසේ. කුඩා පිරිමි දරුවන්ට කරුණාව පෙන්වන මුවාවෙන්, දරුවන් වඩා ගැනීමට ත්, අසාමාන්‍ය ලෙස දරුවන් සිප වැළඳ ගැනීමත් සිදු කරයි. එසේම...
  4. H

    The Voice Sri Lanka මේ පාර කවුරු දිනයිද?

    මේ දවස් වල සිරසෙන් උඩ දාගෙන කරන The Voice Sri Lanka එකේ Final එකෙන් මේ පාර කවුරු දිනයිද? Gay dial ekakuth innawada manda me para
  5. H

    HR issue- Need advice

    Na thawa 2 weeks withara thiyanawa. Hold karana amount eka 75k wage, nadu kiyana eka worth da?
  6. H

    HR issue- Need advice

    Comtract eka 2 years. Resign wenakota training eka gana kiyala thibbaa, e unata travel reimbursement claus ekak contact eke na Hold karana amount eka 75k wage wenawa, nadu kiyana eka wadak weida machan? ------ Post added on 1682599460 Naduwak kochchara kal yanawada machan? 75k wage ganakata...
  7. H

    HR issue- Need advice

    ටිකටිං ඒගන්ට් ලොක්කාගේ මල්ලී 😆 එහෙම පොලිසියක් නෑ , මං අස්සං කරලත් නෑ ------ Post added on 1682598136
  8. H

    HR issue- Need advice

    ඇග්‍රිමන්ට් එකේ එහෙම මොකුත්ම නෑ මචං
  9. H

    HR issue- Need advice

    ප්‍රසිද්ධ සුභ සාදන ආයතනයක් .
  10. H

    HR issue- Need advice

    Machan Need advice මම resignation දුන්නා මේ මාසෙ මුල. මට training එකකට ඉන්දියා යන්න ජූනි වල, ඔෆිස් එකෙන් ටිකට් අරං තිබ්බේ, අයින් වෙන නිසා ඒකට යන්න වෙන්නේ නෑ, ඒකට යවන්න වෙන එකෙකුත් නෑ. දැන් මගේ සැලරි එක දෙන්නේ නෑ ටිකට් එකේ සල්ලී මං ගෙවන්න ඕනෑ කියනවා. එහෙම කරන්න පුලුවන්ද නීතියේ හැටියට ? මට...
  11. H

    🔴 BREAKING

    සීපෙට්කෝ එකේ යූනියන් පොන්ස්ලා පොනියා එක්ක ගේමකට සෙට් වෙනවා වගේ නේත ?
  12. H

    Direct Shipping Advice-ප්‍රස්න

    1. ලංකාවේ ඉඳන් direct shipping කරන්න Ebay වලට අමතරව තව තියන platforms මොනවද ? 2. Ebay වලින් Tea රට යවන්න පුලුවන්ද ? මොනවා හරි certification ඕනෑ ද? 3. Ebay එකෙන් Spices රට යවන්න පුලුවන්ද ?certification ඕනෑ ද? 4. SL post අලුත් රේට්ස් එක්ක direct shipping පාඩු ද? 5. Direct shipping ඉගෙන ගන්න...
  13. H

    Curfew lifted?

    ඔව් නේ. 9ta දිවුරුම් දෙනවා කියලා රාවයක් යනවා
  14. H

    Curfew lifted?

    Or extended ?