Direct Shipping Advice-ප්‍රස්න

Hiruka29

Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    1. ලංකාවේ ඉඳන් direct shipping කරන්න Ebay වලට අමතරව තව තියන platforms මොනවද ?

    2. Ebay වලින් Tea රට යවන්න පුලුවන්ද ? මොනවා හරි certification ඕනෑ ද?

    3. Ebay එකෙන් Spices රට යවන්න පුලුවන්ද ?certification ඕනෑ ද?

    4. SL post අලුත් රේට්ස් එක්ක direct shipping පාඩු ද?

    5. Direct shipping ඉගෙන ගන්න පුලුවන් විදියක් recommend කරන්න

    තෑම්ස් ඔයාලට
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Bump.
    Math aluthen atha gahanna yanne oya wadeta. Eth dan post karanna bari seen ekak thiyenawa neda
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    1. ලංකාවේ ඉඳන් direct shipping කරන්න Ebay වලට අමතරව තව තියන platforms මොනවද ?

    #Ebay ,Amazon ,Etsy (Etsy දැන් බැහැ අපේ එවුන් චොර කරා)

    2. Ebay වලින් Tea රට යවන්න පුලුවන්ද ? මොනවා හරි certification ඕනෑ ද

    තේ යවන්න පුළුවන් අවුලක් නැහැ
    (නීත්‍යානුකූල ව නම් රටෙන් රටට සහතිකයක් ගන්න ඕනේ)

    3. Ebay එකෙන් Spices රට යවන්න පුලුවන්ද ?certification ඕනෑ ද?

    #යවන්න පුළුවන් අවුලක් නැහැ
    (නීත්‍යානුකූල ව නම් රටෙන් රටට සහතිකයක් ගන්න ඕනේ)
    4. SL post අලුත් රේට්ස් එක්ක direct shipping පාඩු ද?

    #SL Post නම් හරියන්නේ නැහැ පුළුවන් නම් DHL හරි UPS හරි Account එකක් ගන්න බලන්න .SL Post දවස් 29 ක් යනවා USA යන්න . Shipping Cost එක Item එකට ඇඩ් කරන්න .වෙන කරන්න දෙයක් නැහැ එකට

    5. Direct shipping ඉගෙන ගන්න පුලුවන් විදියක් recommend කරන්න

    # වෙනම ඉගෙන ගන්න දෙයක් නැහැ Order එක අපුවාහම ලංකාවේ ඉඳන් යවන්න තියෙන්නේ .Youtube සහ FB Groups ඕනේ තරම් තියෙනවා හොයලා බලන්න
     
    • Love
    Reactions: Hiruka29

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    1. ලංකාවේ ඉඳන් direct shipping කරන්න Ebay වලට අමතරව තව තියන platforms මොනවද ?
    Shopify
    2. Ebay වලින් Tea රට යවන්න පුලුවන්ද ? මොනවා හරි certification ඕනෑ ද?
    පුලුවන්, packet කරපුව තමා.
    3. Ebay එකෙන් Spices රට යවන්න පුලුවන්ද ?certification ඕනෑ ද?
    පුලුවන්, ඒවත් packet කරපුව.
    4. SL post අලුත් රේට්ස් එක්ක direct shipping පාඩු ද?
    profit තියාගෙන දෙන්න පුලුවන් පාඩු නැ.
    5. Direct shipping ඉගෙන ගන්න පුලුවන් විදියක් recommend කරන්න
    epal yt channel & fb
    තව yt, fb search karala balanna one tharan tiyanawa.
     
    • Love
    Reactions: Hiruka29