Recent content by HK-PR

  1. H

    උබල පාවිච්චි කරන Smartwatch එක මොකද්ද? 2026

    How is the battery life and supporting to Google wallet?
  2. H

    Job එකට Dubai යනවද? PhD එකට Aussie යනවද?

    Go for PhD, become a good engineer with good money take at least more than 5 years, I also work there, company relocation, get all facilities, but you have to struggle for everything, better go for PhD, after that you'll find your way, I am also Civil engineer worked couple of years there, my...
  3. H

    Sampath Vishwa Coporate කියන්නේ බිස්නස් Regsitration PVT LTD එකට බෑන්ක් එකවුන්ට් එකක් ඇරියම හම්බෙන ඔන්ලයින් බෑන්කින් එකට නේද බන්?

    මම ගිහින් complain කලා ගොඩක් වෙලා යනවා කියලා .bank offer me,a private bank card,ඒකට අපි බැංකුවට ගියාම no waiting, private bank card එක තියනවා නම් , if you call them, will come to your residence.
  4. H

    Sampath Vishwa Coporate කියන්නේ බිස්නස් Regsitration PVT LTD එකට බෑන්ක් එකවුන්ට් එකක් ඇරියම හම්බෙන ඔන්ලයින් බෑන්කින් එකට නේද බන්?

    Sampath bank give private bank membership, very good, interest එකත් වැඩි, අවශ්‍ය දෙයක් කරගන්න officer කෙනෙක් come to your doorstep.
  5. H

    මාසේකට ලක්ෂ 10 ක් විතර හොයන්න ✅️ මොනවද Online කරන්න පුලුවන් දේවල් තියෙන්නේ, දන්න අය කියන්න 👊

    පොලියට දීල බැංකු වලට, හැබැයි 150k විතර WHT ගෙවන්න වෙනවා. But easy comfortable life, if you have good house and comfortable car.
  6. H

    මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

    Good vehicle, I bought brand new 2009 model, sold it 2 years ago for 5k.
  7. H

    Driving the same car for 10 years - “The car is still the car”

    Toyota Premio for 12 years, 52k km. Bought brand new 5.2 million
  8. H

    රුපියල අවප්‍රමානය වීමේ වාසි මොනවද

    එකම වාසිය තමයි US$ saving and FD වල value එක වැඩි වෙනවා.
  9. H

    ශ‍්‍රී ලංකාව විශාල රැකියා හිගයක් අබියස..- ලෝක බැංකුව

    Are you studious guy relating to economy and doing white colour job in Ontario province?
  10. H

    ඩොලර් එක 330 යි

    බැංකු වලින් දෙන්නේ අඩු වට, 328 හම්බවුණේ. හැබැයි $ deposit වලට නම් 5% interest දෙනවා
  11. H

    HSBC වලට විකල්ප මොනවද?

    Sampath private bank account එකක් ගන්න, ගෙදරටම ඇවිත් හැම දෙයක්ම කරලා දෙනවා
  12. H

    What is your Job and Salary.

    Tax over 40% or less?
  13. H

    බැඳලා රට යන්න

    Master එකක් කරන්න Europe යන්න, job හොයාගන්න පුළුවන්. ලොකු රටවල් වලට යන්න එපා, Europe work කලෙත් හුඟක් රටවල් වලට යන්න පුලුවන්. පුළුවන් තරම් ඉතුරු කරලා at least 200M ඉතුරු කරලා back to මෙහාට ආවනම් හොඳට ඉන්න පුළුවන්