solar ගහන්න application දාපු උන් වරෙල්ලා.....
උබත් roof top solar එකක් ගහන්න application දාපු එකෙක්ද?
ඔන්න NET PLUS PLUS එක නවත්තලා, ජනවාරි 17 application දාල පෙබරවාරි inspection නුත් අවා connection එක බලන්න.
ඇයි බං එහෙම කරන්නෙ මෙ http ල.
දැන්, register වෙන්න දීපු 6800 ත් නෑ, එක නම් කමක් නෑ...