JBL Dutyfree

honaputha

Active member
  • Jan 1, 2015
    150
    79
    28
    Dutyfree එකෙන් JBL හොද Party box එකක් ගන්නව නම්, කොහොමද වාසි? Japan ඉදං එන කෙනෙක්ට එහෙන් ගේන්න බැරිද?

    JBL ❤️ JBL ❤️ JBL ❤️ JBL ❤️ JBL ❤️ JBL
     
    • Like
    Reactions: Naughtykolla48

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    720 එක තමා ගන්නවනම්. ගේන්නත් බෑ එන අයට ඕවා, බර දිග පළල කේස්. මෙහෙ තියෙනවා ගේන ගාණට කිට්ටුව ගන්න.
     
    • Like
    Reactions: honaputha

    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    720 එක තමා ගන්නවනම්. ගේන්නත් බෑ එන අයට ඕවා, බර දිග පළල කේස්. මෙහෙ තියෙනවා ගේන ගාණට කිට්ටුව ගන්න.
    dutyfree ekeda?
    720 ganna kiyanna wishesha hethuwak thiyanawada?
    dutyfree eke ganan denaganna mokakhari site ekak hari kenek hari innawada?

    මෙහෙන් ගන්න එපා
    බඩු ශුවර් නෑ
    JBL UK neda?
    kohen ganna ekada hodai kiyanne?
    ------ Post added on Oct 20, 2025 at 6:09 PM
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,106
    15,886
    113
    Colombo
    • Like
    Reactions: honaputha

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,272
    113
    Abans duty free shop එකක් තියනවනම් original ගන්න පුලුවන්. jbl ඇමරිකානු සමාගමක්, ගොඩක් බඩු හදන්නෙ චීනෙ.
    අලුත්ම එක ultimate
     
    Last edited:
    • Like
    Reactions: honaputha

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,915
    10,763
    113
    ehen genna kiyapan...
    පිට රට ඉන්දන් එන එවුන්ට පවු දෙන්න epa බන්. ඔය බර මගුල් උස්සන් එන්න. උන්ට තියෙන්නෙත් 30kg allowance baggage limit ekak

    මෙහෙන් ගන්න එපා
    බඩු ශුවර් නෑ
    Hora kama. Monada ban shreshta sinhala baudhdha rate hondha dhewal kiyalaa kiyanna puluwan deyakata thiyenne?
    ------ Post added on Oct 21, 2025 at 11:38 PM
     
    • Haha
    Reactions: Naughtykolla48

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    dutyfree ekeda?
    720 ganna kiyanna wishesha hethuwak thiyanawada?
    dutyfree eke ganan denaganna mokakhari site ekak hari kenek hari innawada?


    JBL UK neda?
    kohen ganna ekada hodai kiyanne?
    ------ Post added on Oct 20, 2025 at 6:09 PM
    Pita sites wala online balanna tiyenawa pitarata online stores wala gaana kittuwatama lankaweth ganna.

    Ow. Danata tiyena battery powered JBL partybox wala hodama eka + latest ma eka. Hot swappable batteries + qc.

    https://eswaranbrothersdutyfree.com/ wage ewa. Google karala balanna thawa tiyenawa.